Bank Loan Help!!!

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
මට උදව්වක් ඕන bank loan ගැන දන්න කෙනෙක්ගෙන්,
මගෙ යාලුවගෙ wife loan එකක් අරගෙන තිබුන පීපල්ස් බෑන්ක් එකෙන් දැන් කාලෙකට කලින්. එයා ඕක ගෙවාගෙන ගියා ප්‍රශ්නයක් නැතුව. යාළුවගෙ වයිෆ් නැති උනා ගිය අවුරුද්දෙ ජනවාරි වල. :( ඉතින් ඉතුරු කොටස යාලුව ගෙවාගෙන ගියා ටිකක් වැඩිපුරත් එක්ක ඉක්මනට ඉවර කරල දාන්න ඕන කියල. අනික ගැරැන්ටර් ල ට ත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නිසා. දැන් ටික දවසකට කලින් එයාගෙ තාත්තගෙ බයිපාස් එකක් කරා. ඉතින් ඒකටත් ගොඩක් වියදම් ගිහින් දැන් අර වයිෆ් ගෙ loan එක ගෙවන්න ටිකක් අමාරු තත්වයක් උදා වෙලා තියෙන්නෙ. ඉතින් මේකට පිළිසරණක් බැංකුව පැත්තෙන් ගන්න පුළුවන්ද කියල regional manager කෙනෙකුත් හම්බෙලා කතා කරා. නමුත් හොඳ ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ. loan එක ගත්තු බැංකුවෙ මැනේජරය මරිසි talk දානව එහෙම බෑ පැනල යන්න ඔක්කොම ගෙවන්න වෙනව කියල. ලඟදි සාක්ශි අත්සන් කරපු girl වත් බැංකුවට ගෙන්නල බය කරල ප්‍රශ්නයක් වෙයි කියල එයාට. තව 200 000ක් විතර තියෙනව ගෙවන්න. වෙන රටවල් වල නම් loan ගත්තු කෙනා නැති උනොත් බැංකුව insurance වලින් claim කරගන්නව කියල අහල තියෙනව. නමුත් මේ වගේ ප්‍රශ්න වලට ලංකාවෙ කිසිම උදව්වක් නැද්ද කිසිම අංශයකින්?
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් සාමාන්යෙන් බැංකු වල නය ගෙව්වේ නැති උනාම ඒගොල්ලෝ කරන්නේ ඉස්සෙල්ලම සමත මණ්ඩලයට දානවා. එතැනදී ටික ටික ගෙවන්න කැමති වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඊට පස්සේ එයාල නඩු දානවා ඉන්න අයට. පුළුවන් විදියකට ටික ටික ගෙවන්න එකඟ වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: jkdtharindu

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    Bump machan

    dan nam loan ekak gannakota insurance ekak aniwa open karana one

    habai personal loans walata nam ohoma case ekak na itin

    ane manda
    thank for the info bro
    මචන් සාමාන්යෙන් බැංකු වල නය ගෙව්වේ නැති උනාම ඒගොල්ලෝ කරන්නේ ඉස්සෙල්ලම සමත මණ්ඩලයට දානවා. එතැනදී ටික ටික ගෙවන්න කැමති වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඊට පස්සේ එයාල නඩු දානවා ඉන්න අයට. පුළුවන් විදියකට ටික ටික ගෙවන්න එකඟ වෙන්න පුළුවන්.
    වෙන solution එකක් නෑ වගේ නේද බන්. ගොඩක් අය කිව ඔහොම.
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    ඔම්බුඩ්ස්මන්

    මචන් බැන්කු වලින් වෙන අසධාරණ වලට නිර්පාක්ෂික සදාරණ විසඳුම් ලබා දෙන්න මහ බැන්කුවෙන් පත්කරලා තියනවා ඔම්බුඩ්ස්මන් කියලා කෙනෙක්. මෙයාගේ සර්විස් එක නොමිලේ ලබාදෙන්නේ. මම ලින්ක් එක දාන්නම්. පොඩ්ඩක් කියවලා බලපන්. මොනවහරි සදාරණයක් කරයි.:yes::yes:

    http://www.financialombudsman.lk/

    The Financial Ombudsman, Sri Lanka is a respected independent person. He will act impartially and do his best to inquire into your complaint and settle it. He is also assisted by an able and qualified staff. The staff members will discuss your complaint with you and if necessary obtain all the relevant documentation and facts from the financial institution against whom you have complained. For this purpose you will have to give a written authority for the release of such information. This written authority is required because without your permission, the Duty of Secrecy applies to all information about customers.

    The Ombudsman is not bound to observe any procedure or rules relating to evidence etc. like a Judge in a court of law. The Ombudsman is entitled to follow any procedure considered appropriate. The Ombudsman will be guided by the evidence placed before him/her, principles of Banking Law and Practice, Directives issued by the Central Bank and the Codes of conduct and Manual of Procedures used by the financial institution in question. The Ombudsman is more concerned with what is just and equitable and will always act in the interest of justice in each case
     
    Last edited:

    ගොඩාක් ස්තූතියී මචෝ... :) This will really help
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83

    Very Useful Info :)