මාලිංගගේ හැසිරීම නම් පොඩ්ඩක්වත් අනුමත කරන්නෙ නෑ. :no: ඔයිට වැඩිය ටිකක් මනුස්ස ගතිය ඇතුව කතා කරන්න ඕනේ. මං මේ කියන්නෙ එක තැනක විතරක් නෙමෙයි. හැම තැනදීම එහෙමයි. හැබැයි මිනිහ හෙන ගහනව වගේ ඇත්ත කියන්නෙ. මං හිතන්නෙ ලඟකදී අපේ ටීම් එකේ කාට හරි ලොකු අසාධාරණයක් උනානම් ඒ මාලිංග. මං දන්න තරමින් මාලිංගට...