පට්ටම බ්රිඩ් එකක් තමයි. :love::love: මං ආසම මුන්ට. ආයෙ කියන්න වදන් නෑ. කොච්චර ආසද කියනවනම් මුන්ව මෙහෙ හදන්න බැරි නිසා ලයන් ෂෙපඩ් එකක් වත් අරන් හදන්න කියල බලන්නෙ. හිතේ අමාරුවවත් අඩු වෙන්න. :( දෙගොල්ලන්ගෙ පෙනුම ටිකක් එක වගේ. හැබැයි හස්කිලගෙ ලස්සන වෙන කිසිම එකෙක්ගෙ නෑ. මං හස්කිලට පිස්සු වැටුනෙ...