සීරිස් විදිහට එන මූවීස් වල වැරැද්ද තමයි, ඊළඟට එන්න තියන මූවීස් වලට පාර කපනවා මිසක් තනියම ගත්තම ලොකු කතාවක් නෑ. කතාව බිල්ඩ් අප් කරනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නෑ. දැන් මේ සුපර් හීරෝ වවාගෙන කන සීන් එකක් තියෙන්නේ. ඒවායේ ගුණාත්මක බව ගැන වගේ වගක් නෑ. ටීනේජ කොල්ලන් ට හොලිවුඩ් මූවීස් හදන එක ටිකෙන් ටික...