වර්ග බේදයක් නෑ, හොඳයි කියල හිතෙන ඕනෑම එකක් බලනවා. මුලින්ම ට්රේයිල එක බලල හොඳයි කියල හිතුනොත් තමයි බොහෝ වෙලාවට බලන්නේ. රේටින්ග්ස් නම් බලනවා අඩුයි. ගොඩක් තැන්වල රේටින්ග්ස් මගේ රේටින්ග්ස් එක්ක සමපාත වෙන්නේ අඩුවෙන්, ඒ හින්ද මම ම බලල තීරණය කරනවා හොඳද කියල.
පොදුවේ ගත්තම බලපු මූවීස් වලින් මට වඩා...