මේක පොඩි කතාවක්,හිතලා බලන්න වැදගත් වෙයි...මානෝ භීතිය.
දවසක් එක මනුස්සයෙක් අලියෙක් අසලින් ඇවිදන් යද්දී හදිසියේම නැවතිලා ඉතා පුදුමයෙන් අලියා දෙස බල සිටියා,ඔහුට එවෙලේ සිතුනේ මෙතරම් විශාල සතෙක් කුඩුවක දමා නොමැති වුවත් සාමාන්‍ය තරමේ දම්වැලකින් ගෙට ගසා තිබියදී කඩාගෙන යාමට ශක්තිය උපරිවම ඇතත් ඇයි මේ...