අපෙ chinmak විසින් නැවතත්
27. A4 වර්න කොල පැකට් 5
භාර ගත්තා.
ඔන්න යාළුවනෙ පාසලෙ විස්තර ටික.
පාසලෙ නම : මහව/දීගම ප්‍රාථමික විද්‍යාලය - වයඹ පළාත
අධ්‍යාපන කලාපය : මහව
සිසුන් ගනන: 130
පන්ති සීමාව : 1 වසරෙ සිට 5 වසර දක්වා.
2023 ජනවාරි මාසයෙ මුල් සතිය වෙනකොට පොත් බෙදා දෙන්න ඉන්න නිසා ඊට කලින්...