මචන් දන්නෙ නැති නිසා අහන්නෙ. ලන්කාවෙ ප්‍රසිද්ද බයික් ගොඩක් ගැන මේ ත්‍රෙඩ් එකේ තියෙනව. ඒ උනාට Honda xr baja 250 :love::love::love::love::love::love: බයික් එක ගැන මොනවත්ම සටහනක් නැ. ඒ බයික් එක හොද නැද්ද , නැත්නම් කතා කරල වැඩක් නැති තරම් අව්ල් ද ? ඒ බයික් එක ගැන දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර ටිකක්...