අතිශයෙන්ම බයික් පිස්සන්ට .

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    සොහොන;19756387 said:
    මෙහෙමයි බන් kAli හොයා ගත්තාට ෆිට් කරන්න හොද බාස් ගෙනෙක් හොයා ගන්නේ කොහොමද අපේ උන් හැම එකාම ගසා කනවා දැන්

    මේ මගේ යාලුවෙක්ගෙ cbr එකක් ෆිට් කරද්දී ගත්තේ බාසා මේකට පට්ට කාලයක් ගත්තා ඒ දවස් වලත් හැබැයි වැඩේ හොදට කරා

    lSdnFZS.png

    wnIHrua.png

    aran waren madampeta dawasen karala dennam..:rofl:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    තව දරුනු ලෙස අන්දන ක්‍රමයක් තියෙනවා බන්..

    හැප්පිලා චැසි පෝක් ඇද වෙච්ච මරන ඇද ඇරල පේන්ට් කරල ව්කුනන එක..

    චැසි ඇද ඇරපු බයික් එකක් කවදාවත් කලින් වගේ ස්ටේබල් නෑ..
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    චැසි කෙටිල්ලත් නැගලම යනවා..අපේ ගෝතයො එකම මොඩ්ල් ඉයර් එකේ බයික් එකට අකුරු 3ක්නම් ලක්ශ 1 හමාරක් 2ක් වැඩිපුර දෙද්දි ඉතින් ඕව නෝමල්..

    සමහරු හිතන් ඉන්නෙ අලුත් නම්බර් හරිම අඩුවෙන් පැදල තියෙන්නෙ ඒව හරි ශෝක් කියල..:rofl:

    අපේ කොල්ලෙක් ලගදි චැසි 110 අන් රෙගිස්ටර් හොනට්ටුවක් ගෙනාව..

    ඌ හිතන් ඉන්නෙ ඒක ඇත්තටම 12000KM දුවල තියෙන්නෙ කියලා..(meter eke danata thiyena gana) :lol::lol::lol::lol::lol::lol:
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    මචන් දන්නෙ නැති නිසා අහන්නෙ. ලන්කාවෙ ප්‍රසිද්ද බයික් ගොඩක් ගැන මේ ත්‍රෙඩ් එකේ තියෙනව. ඒ උනාට Honda xr baja 250 :love::love::love::love::love::love: බයික් එක ගැන මොනවත්ම සටහනක් නැ. ඒ බයික් එක හොද නැද්ද , නැත්නම් කතා කරල වැඩක් නැති තරම් අව්ල් ද ? ඒ බයික් එක ගැන දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර ටිකක් දාන්නකො. මේ ත්‍රෙඩ් එකේ හරි අලුත් ත්‍රෙඩ් එකක හරි. ලොකු උදව්වක්.
     
    xr,xr baja gana katha karanna deyak na..

    supirima supiri..

    xr gana thread ekak dala thibba speedmalli..search parak dala balanna.
     
    Feb 11, 2016
    22
    31
    0
    තව දරුනු ලෙස අන්දන ක්‍රමයක් තියෙනවා බන්..

    හැප්පිලා චැසි පෝක් ඇද වෙච්ච මරන ඇද ඇරල පේන්ට් කරල ව්කුනන එක..

    චැසි ඇද ඇරපු බයික් එකක් කවදාවත් කලින් වගේ ස්ටේබල් නෑ..
    [/QUOTE
    චැසි කෙටිල්ලත් නැගලම යනවා..අපේ ගෝතයො එකම මොඩ්ල් ඉයර් එකේ බයික් එකට අකුරු 3ක්නම් ලක්ශ 1 හමාරක් 2ක් වැඩිපුර දෙද්දි ඉතින් ඕව නෝමල්..

    සමහරු හිතන් ඉන්නෙ අලුත් නම්බර් හරිම අඩුවෙන් පැදල තියෙන්නෙ ඒව හරි ශෝක් කියල..:rofl:

    අපේ කොල්ලෙක් ලගදි චැසි 110 අන් රෙගිස්ටර් හොනට්ටුවක් ගෙනාව..

    ඌ හිතන් ඉන්නෙ ඒක ඇත්තටම 12000KM දුවල තියෙන්නෙ කියලා..(meter eke danata thiyena gana) :lol::lol::lol::lol::lol::lol:

    2 නි කොටසට දාන්න හිතාගෙන හිටියේ . උබ ඒ ගැන මතක් කරපු එක හොදයි .

    ගොඩක්ම අහු වෙන්නේ මුලින්ම ගන්න බයික් එක නිසා .
    සමහරුන්ට ඔවා කියලා දුන්නට වැඩක් නැහැ .

    මචන් දන්නෙ නැති නිසා අහන්නෙ. ලන්කාවෙ ප්‍රසිද්ද බයික් ගොඩක් ගැන මේ ත්‍රෙඩ් එකේ තියෙනව. ඒ උනාට Honda xr baja 250 :love::love::love::love::love::love: බයික් එක ගැන මොනවත්ම සටහනක් නැ. ඒ බයික් එක හොද නැද්ද , නැත්නම් කතා කරල වැඩක් නැති තරම් අව්ල් ද ? ඒ බයික් එක ගැන දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර ටිකක් දාන්නකො. මේ ත්‍රෙඩ් එකේ හරි අලුත් ත්‍රෙඩ් එකක හරි. ලොකු උදව්වක්.

    බාජා වගේම xr 250 කියන්නේ හොද බයික් එකක් .
    හොද නිපයුමක් වගේම රයිඩර් ෆ්රෙන්ඩ්ල්යි බයික් එකක්.
    බලය චුට්ටක් අඩු උනාට එන්ගින් ඩියුරබල් ,100000 km වගේ දුවනවා .
    මොනෝ ශෝක් එක , මීටර් වගේ දේවල් තමා වැඩිපුර බලන්න ඕනේ .
    එලෙක්ටික් පැත්තත් පොඩ්ඩක් බලන්න ඕනේ .

    xr මොටෙර්ඩ් එකක් වඩා හොදයි කියලා හිතනවා , year එකෙන් එකට පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා .
    බෝඩ් පාර්ට්ස් වගේම කර්බ් එකේ .
     
    Last edited:
    Feb 11, 2016
    22
    31
    0
    hari umba danna widiyata kisima case ekak nati supirima bike model monada?

    එහෙම ඒවා නැහනේ බොස් .
    කරදර අඩු ඒවා නම් තියෙනවා .

    volty wala thiyena case monada machan?
    වොල්ට්යේ තියෙන්නෙත් gn 250 මෝලම තමා බන් .
    250 ක්ලැසික් ලූක් එක තියෙන වෙනස්ම ෆීල් එකක් තියෙන බයික් එකක් .
    මන් දන්න විධ්යට තාම ඕක නිෂ්පාදනය වෙනවා ,ලංකාවේ වැඩි පුරම තියෙන්නේ 98-06 වගේ ඒවා .
    04 පස්සේ පොඩි වෙනස් කම් වගයක් අවා .
    මන් දැකල තියෙනවා 12000km දුවපු ඒවගෙත් ඔය ටයිම් චෙන් එකේ සද්දේ එනවා .
    හැම එකක්ම නේම් .
    gn 125 වගේ නෙමේ 250 මොල වෙනස් .
     
    Last edited:
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,746
    1
    11,058
    113
    මාර වටිනවා මචන්... ඊළඟ එකේ tw ගැනත් හොඳ විස්තරයක් දාන්ඩ...අරගෙන නන් ඉවරයි ඒත් කියවන එක වටිනවා...