1. Jangi_Hora

    Currency/Money Exchange

    මට GBP රුපියල් වලට මාරු කර ගන්න ඕන. මොරටුව පානදුර අවට දන්න තැං ටිකක් කියපල්ලකෝ. වැල්ලවත්තේ ප්‍රසන්න තමයි දැනට වැඩිම ගානක් කිව්වේ. පානදුරේ රංග 1ත් තියනවා. තව දන්න මොනාද? Telephone numbers ටිකයි තියන තැං ටිකයි කිව්වොත් ලොකු උදව්වක්. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  2. Jangi_Hora

    LKR to USD (dollars)

    මටත් GBP මාරු කරගන්න ඕන මොකද්ද බං අර්ජුනා එකේ සම්පූර්න නම? කොහේද තියෙන්නේ? ටෙලිෆෝන් නොම්බරයක් තියනවද?
  3. Jangi_Hora

    මේ දවස් වල Hit උන සිරා සින්දු

    මේ දවස් වල Hit උන සිරා සින්දු ZrWFHsB3G5o 1Rn4t4hXzS0 මරු සින්දු ටික නේද? දෙන්න අප්පුඩියක්...
  4. Jangi_Hora

    Yoga Pants :D

    KtZKW_z5SwM
  5. Jangi_Hora

    Kissenger - දුර සිට සිපගන්න

    ඕකෙං ඕනම තැනක් කිස් කරන්න පුලුවන්ද?:confused:
  6. Jangi_Hora

    මේකෙන් මාර දෙයක් කියනවා

    මේකෙන් මාර දෙයක් කියනවා ලොකු පනිවිඩයක් ඔක්කෝටම වටින... https://www.youtube.com/watch?v=U7wmXYMHASk&feature=youtu.be&t=5m41s
  7. Jangi_Hora

    250CC motorbike registration

    250CC මෝටර් සයිකලයක් ලියාපදිංචි කරන්න කීයක් යනවද? ඒකෙ මයිලේජ් වගේ ඒවා බලපානවද?
  8. Jangi_Hora

    දේශපාලන ආදරය

    MmVkZ65Fbv4 හිනා කාල මැරෙනවා බං...:lol::lol::lol:
  9. Jangi_Hora

    ගිනියම් රෑ youtube search results

    ගිනියම් රෑ youtube search results Original GX1VCS78G0A Kello denna ez7ww1u-3oQ Saame crew WwYJ-yGmd8M Shivanya QXJZJJmKoR0 ලොල්. ඔක්කොම පට්ට ගො‍ං....
  10. Jangi_Hora

    ගෑණු හෙලුව හා Rep+

    අන්න පට්ට කතාව. මං නං හිතන්නේ කොටෝ post එක දාපු එකා අතේ ගහන 1ක් නෙමෙයිද කොහෙද.. ගිහින් විකුනපිය උ‍ඹෙ පුක
  11. Jangi_Hora

    බඩුවක් ගහනවා කියන්නේ මොකක්ද?

    මල්ලියේ, අහපං අද තත්තගෙන් ඇයි කොල්ලෝ උඹට ජොලියට ගහලා කරුමෙට ඉපදුනා කියන්නේ කියලා. හැබැයි දැං අපෙන් අහන්න එපා ඒ මොකද්ද කියලා. තත්තා කියලා දෙයි:rofl::rofl::rofl::rofl::rofl:
  12. Jangi_Hora

    අමරදේව, අමරසිරි පීරිස් ට වඩා සනුක හොඳයි

    USA නැත්තං UK කියයි. :rofl::rofl::rofl::rofl::rofl:
  13. Jangi_Hora

    මනාලියක් බලන්න යනෝ. මොකද්ද හොද KIT එක?

    රෝස පාට මල් මල් BLOWSE එකක් ඇඳං පලයං
  14. Jangi_Hora

    Kaizer Kaiz එල්ලනු!!!- (සංවාදයට විවෘතයි )

    ලඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින් මිණි මෙවුල හඬවමින් පිපි සමන් කුසුම් දරමින් රණ හසුන් පිනවමින් තුනු විලෙහි සිරිය මවමින් උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්.... ඕවා අනිත්‍යයි. කයිසර් ව එල්ලලා මරන්න එපා. බැනුන් අහ අහා චාටර් වෙන්න දීපං
  15. Jangi_Hora

    Ahh Ponnayo

    කලුයි, කැතයි, කොටයි.... :sorry::sorry::sorry:
  16. Jangi_Hora

    අමරදේව, අමරසිරි පීරිස් ට වඩා සනුක හොඳයි

    මල්ලීට වයස කීයද? ලහිරු අයියාගේ සිංදු වලට ගොඩක් ආසයිනේ. ඒ කියලා අරගොල්ලෝ සුපිරි නෑ කියලා කියන්නේ නෑනෙ... ඒගොල්ලො හොඳයි. මේගොල්ලොත් හොඳ ඇති.
  17. Jangi_Hora

    අමරදේව, අමරසිරි පීරිස් ට වඩා සනුක හොඳයි

    අමරදේව, අමරසිරි පීරිස් ට වඩා සනුක හොඳයි මම දන්නේ නෑ මට පේන විදියේ අවුලක්ද? නැත්තං ඔක්කොටම එහෙම හිතෙනවද කියලා. ලහිරු පෙරේරා කියන විදියට නන්දා මාලිනී, අමරදේව, අමරසිරි පීරිස් ගායනය අතින් නෙමෙයි සුපිරි. මොනා වලින්ද දන්නේ නෑ හැබැයි. අපි නං බොන වෙලාවට කියන්නෙත් අමරදේව, අමරසිරි පීරිස්ගෙ සින්දු මිසක්...
  18. Jangi_Hora

    මේවා තමා ප්‍රශ්න

    IIT වැල්ලවත්තේ ශිෂ්‍යත්ව දෙනවා. අ.පො.ස උ. පෙල පාස් නං උන්ගේ විභාගෙට ලියලා පාස් උනා නං ඒකෙන් ජොබ් වලට සම්මුඛ පරීක්ෂන වලට යවනවා. තේරුනොත් මාසෙට පොඩි පඩියක් දෙනවා. උපාදියට වියදම ආයතනයෙන් දරනවා:yes::yes::yes:

    No contents