අමරදේව, අමරසිරි පීරිස් ට වඩා සනුක හොඳයි
මම දන්නේ නෑ මට පේන විදියේ අවුලක්ද? නැත්තං ඔක්කොටම එහෙම හිතෙනවද කියලා. ලහිරු පෙරේරා කියන විදියට නන්දා මාලිනී, අමරදේව, අමරසිරි පීරිස් ගායනය අතින් නෙමෙයි සුපිරි. මොනා වලින්ද දන්නේ නෑ හැබැයි.
අපි නං බොන වෙලාවට කියන්නෙත් අමරදේව, අමරසිරි පීරිස්ගෙ සින්දු මිසක් ලහිරුගෙවත්, සනුකගෙවත් සින්දු නෙමෙයි. අනික කවුද සනුක කියන්නේ. ඌ කියන සින්දු මොනාද?
මුං හෙන ලොකුවට හිතං ඉන්නේනං. හැබැයි මෙයාලගේ සින්දු ත්රීවීල් මල්ලිලවත්, ගාමන්ට් නංගිලාවත් අහන්නේ නෑ. උන්ගේ රසාස්වාදය හොඳයි. මුන්ගේ ඒවා අහන්නේ ඉතිං O level කෙල්ලො කොල්ලෝ තමයි. උන්ටත් ටික ටික තේරෙනකොට උං අහන්නෙත් අමරදේව, අමරසිරි පීරිස්ගෙ සින්දු. කෝ දැං අපි ඒ කාලෙ වීඩියෝ එකතු කර කර අහපු සින්දු දැං අහනවද? 'මගේ ආදර ලන්දූ' එහෙම මතකද?

Last edited: