1. S

    පිච්චිලා ගියා බන්

    ලංකාවේ හිටියනම් කෙල්ලෙක් සෙට් කරගන්නවා. රට ඉන්න අපිට ඉතින් proposal පිහිට තමයි.
  2. S

    පිච්චිලා ගියා බන්

    අප්පා කෙල්ලොද මම කාල තියෙන බුට් කිරියේ ඉන්න එකෙක්වත් කාල නැතුව ඇති. ඉස්සෙල්ලම එක OL කරද්දී. එකී නම් මුස්ලිම් හින්ද බෑ කිව්වා. ඊළගට campus එකේ අවුරුදු 2ක් ලව් කරලා අන්තිම අව්රුද්දෙ මට කොකා පෙන්නුවා. ඊලග එක මම දෙවෙනියට වැඩට ගියපු office එකේ. අවුරුදු 1.5ක් ලව් කරලා අන්තිමට මටත් නොකිය අවරුදු...

    No contents