MBA එක කරන්නේ -
තමුන්ගේ දැනුම වැඩිකරගන්නද?
රට යන්න සුදුසුකමක් හැටියටද?
උසස්විමකට Qualification හදාගන්නද?
පඩි වැඩි කරගන්නද?
බිස්නස් කාඩ් එකට ටයිටල් එකක් add කරගන්නද?
රටේ ලෝකේ අනික් උනුත් කරන නිසා ද?
ලෝකෙට පේන්නද?
යන කාරනා මත කරන තැන, කාලය, සහ කලයුතු subject වෙනස්වෙනවා.