සැටලයිට්/කේබල් ටීවී චැනල් ඉන්දියන්කරණය වෙන එක ගැන කට්ටිය මොකද කියන්නේ? කලින් ඉංග්රීසි වැඩසටහන් ගිය චැනල් වල දැන් වැඩි හරියක් යන්නේ හින්දියෙන් යන ඉන්දියන් වැඩසටහන් (NatGeo, Discovery, Nicklodeon වගේ චැනල් වල කලින් ඉඳලම ඕක පටන් ගත්තා, දැන් VH1, Comedy Central වගේ ඒවයෙත් තියනවා) කලින් තිබුණු...