1. daredevill

    The Good Sri Lankan Girl

    tl;dr :rolleyes:
  2. daredevill

    gappiya

    මෙතන කියන්නේ "සිංහලේ" කියා කියා "සිංහලේ" නොවන අනිත් උන්ව මරන්න ගියහම "සිංහලේ" කියල කියාගන්න අයත් මැරෙන්න පුළුවන් කියලා, මොකද රටේ මිනිස්සු උන් "සිංහලේ" උන් "සිංහලේ" නෙවයි කියල ඇත්තට බැලුවොත් ඉරක් ගහල වෙන් කරන්න බැරි නිසා. :nerd:
  3. daredevill

    Britney Spears Stuck in Tree During Concert

    My home girl :love:
  4. daredevill

    -Which movie you watched last ?- Part 2

    What We Do in the Shadows LOL, a horror comedy. I really liked it. 7.5/10 :love:
  5. daredevill

    එලකිරියට මොකද වෙන්නේ?

    ඒ කාලේ තමයි හොඳම කාලේ. දැන් හරි නෑ යා යා යා... :rolleyes:
  6. daredevill

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :eek::eek:
  7. daredevill

    kissable & sexiest lips

    Monica Bellucci, I think she has seksay lips. :P 2JZj_Y0iYTY
  8. daredevill

    kissable & sexiest lips

    :eek::eek: Pedo alert :oo:
  9. daredevill

    කොටි එන පොට හොද නෑ

    යුද්දයක් ඉවර උනාට කොටි පරාද වුනාට ltte අනුගමනය කරන එක එක පාරට නතර වෙන්නේ නෑනේ. ඒක සාධාරණයි කියනවා නෙවෙයි, ඒත් ඒක තමයි ස්වභාවය. දෙවන ලෝක යුද්දේ ඉවර වෙලා දැන් අවුරුදු 70ක් විතර ගිහිල්ලත් නාසි අදහස් දරන උන් ඉන්නේ. :nerd:
  10. daredevill

    Elakiri එන්නේ කොහොමද?

    බොහෝ විට ලැප් එකෙන්, ඉඳල හිටලා ටැබ් එකෙනුත් එනවා. :)
  11. daredevill

    Worth It

    nice song that's about it... :rolleyes:
  12. daredevill

    DSLR එකක්_ඕනෙද?

    Good work machan! I have a D610 with me, :cool:
  13. daredevill

    සුභ නව වසරක් වේවා!!!

    සුභ නව වසරක් වේවා!!!
  14. daredevill

    නැගී එන තරුව-Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    හෆොයි එහෙමද. අවුලක් නෑ බන්, පුළුවන් විදිහට ආතල් එකක් ගනින් යාලුවෝ එක්ක. ;) සුබ අලුත් අවුරුද්දක් වේවා! :)
  15. daredevill

    Avril Lavigne

    Come at me bro, got some dragon glass with me. :oo:
  16. daredevill

    Avril Lavigne

    ඇත්තටම් කිව්වොත් කළු ගැණු (පොදුවේ කළු මිනිස්සු) ගේ වයස පේනවා අඩුයි සුදු මිනිස්සුන්ට වඩා. "black don't crack" කියල කියමනක් තියනවා අහල ඇතිනේ.
  17. daredevill

    නැගී එන තරුව-Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    ඇත්ත මචං, ඒත් ත්‍රෙඩ් වලින්ම විතරක් හොඳ නරක කියන්න අමාරුයි. මට අනුව දන්නා තරමින් මැඩී තමයි හොඳ ත්‍රෙඩ් දාල තිබුනේ. ඉතින් බන් අවුරුදු සරුද? පාටි තිබේද? :)
  18. daredevill

    ජිංතක ජිල්ලබකිට

    මටත් ඔය ප්‍රශ්නෙම ආව. මම කියල කෙනෙක් නැත්නම්, මගේ කියල දේවල් නැත්තම්. අපි කාගෙන්වත් දෙයක් හොරකම් කිරීම වැරද්දක් වෙන්නේ ඇයි කියන එක. මොකද කාටවත් කිසිදෙයක් ඇත්තටම අයිති නැත්තම් ගත්තට වරදක් නෑනේ.. :nerd:

    No contents