එළකිරි එකේ ලෙජන්ඩ් කෙනෙක් හිටියා කියන්න බැහැ. ඒ ඒ කාලවල් වල වැඩිය සක්රීයව අය හිටියා විතරයි. ඒකෙන් කියන්නේ ඒ ඒ අය කරපුව පහත හෙලනවා නෙවෙයි ඒත් ඒ අය දෙයක් බෙදා හදා ගත්ත සාර්ථක සක්රීය මෙම්බර්ස්ලා, එච්චරයි.
ස්කර්වී කියන්නේ රජවාසල කවටයා වගේ කෙනෙක්. බලපෑමක් ඇති, ඒත් ලෙජන්ඩ් කෙනෙක් නෙවෙයි. :nerd: