mage nam claim gewwa admit una deparema. hand eken kiyakwat giye nehe.තමන් දාලා තියන ඉන්සුවරන්ස් එක අනුව අපිට ගෙවන්නෙ නොගෙවන්නෙ මොනවද කියලා අපි දැනුවත් වෙන්න ඔනෙ. එක අපිට දෙන පොතෙ සදහන් වෙනවා. ගෙවන්න පොරොන්දු වන වාරිකය වැඩිවන විට අපිට ලැබෙන ප්රතිලාබ වැඩියි. හැබැයි...