දැන් තේරෙනවා නේද හුමදාව මැදිහත්වෙලා කරන නිරෝධායන වැඩපිලිවෙල ගැන හමුදා වේ එවුන්ගෙම තියෙන විශ්වාසෙ කොච්චර ද කියල. පට්ටියේ හරක් දානවා වගේ පෝලිමේ තියලා කන්න දීලා , බොන්න දීලා, බජව් දාල ආතල් දීලා ගෙවල් වලට පැටෙව්වට වැඩක් නැහැ අඩුම තරමින් pcr තියා anti body ටෙස්ට් එකවත් කරන්නේ නැහැ. හැබයි මීඩියා ෂෝ එක...