කොරෝනා පරීක්ෂණ වංචාව

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    කොරෝනා පරීක්ෂණ වංචාව

    තක්කඩි ආණ්ඩුවේ කොරෝනා පරීක්ෂණ වංචාව ගැන වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති හෙළිකරන ඇඟ කිලිපොලා යන කතාව

    කොවිඩ් 19 වෛරසය පරීක්ෂා කිරීම රජයේ රසායනාගාර රාශියක් තිබෙන අතර ඉන් බොහෝ රසායනාගාර මේ සඳහා භාවිතා නොකරන බවත් එසේ තිබියදී ආණ්ඩුව පුද්ගලික අංශයට පරීක්ෂණ ලබා දීමට යන බවත් සඳහන් කරමින් වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවි කුමුදේශ්, ආණ්ඩුවේ තක්කඩි, මුග්ධ ක්‍රියා පිළිවෙත ගැන ඇඟ කිලිපොලා යන සත්‍ය කරුණු රාශියක් හෙළිදරව් කරයි. කරුණාකර පහත වීඩියෝව සහ අදාල වාර්තා බලන්න
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    94419833_10220753950906326_5390656626220859392_o.jpg

    :rofl::rofl::rofl:
     
    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    දෙරණ එකේ නොමග යවන සුළු ප්‍රස්තාරේ දාපු දවසේ ඉදලා ලෙඩ්ඩු ගාන ඩබල් වෙනවා. මිනිස්සු රවට්ටලා කොරෝනාව පාලනය කොරන්න බෑ බොලව්. හරියට කොරෝනාව පාලනය කලොත් මිනිස්සු ඒකට ගරු කරයි.
    හරියට වැඩේ කරන්නේ නැතුව, අපි තමයි කොරෝනාව හොදටම පාලනය කලේ, ලෝකයටම ආදර්ශයක් කිය කියා හුරේ දැම්මට වැඩක් නෑ. කොරෝනාව චන්ද ගුන්ඩුවක් කරගන්න ගියාම අන්තිමේට වෙන්නේ මේක තමයි. පළවෙනි ලෙඩාගේ ඉදලම වැඩේ කරනවට වඩා ෂෝ එකට තමයි මුල් තැන දුන්නේ ආණ්ඩුව
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    දෙරණ එකේ නොමග යවන සුළු ප්‍රස්තාරේ දාපු දවසේ ඉදලා ලෙඩ්ඩු ගාන ඩබල් වෙනවා. මිනිස්සු රවට්ටලා කොරෝනාව පාලනය කොරන්න බෑ බොලව්. හරියට කොරෝනාව පාලනය කලොත් මිනිස්සු ඒකට ගරු කරයි.
    හරියට වැඩේ කරන්නේ නැතුව, අපි තමයි කොරෝනාව හොදටම පාලනය කලේ, ලෝකයටම ආදර්ශයක් කිය කියා හුරේ දැම්මට වැඩක් නෑ. කොරෝනාව චන්ද ගුන්ඩුවක් කරගන්න ගියාම අන්තිමේට වෙන්නේ මේක තමයි. පළවෙනි ලෙඩාගේ ඉදලම වැඩේ කරනවට වඩා ෂෝ එකට තමයි මුල් තැන දුන්නේ ආණ්ඩුව
    :yes::yes::yes::yes:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ලෙඩ්ඩු 24ට රටක් ලොක් ඩවුන් කරන්න පිස්සුද ඕයි! අපි යුද්දේදී වත් වහපු නැති රට, වහයි මේ ඇහට පෙන්නේ නැති වයිරස් එකෙකට!

    කෝමද වැඩ බැරි විරුවාගේ ටිකිරි මොල පොජ්ජ!

    :rofl::rofl::rofl:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    ලෙඩ්ඩු 24ට රටක් ලොක් ඩවුන් කරන්න පිස්සුද ඕයි! අපි යුද්දේදී වත් වහපු නැති රට, වහයි මේ ඇහට පෙන්නේ නැති වයිරස් එකෙකට!

    කෝමද වැඩ බැරි විරුවාගේ ටිකිරි මොල පොජ්ජ!

    :rofl::rofl::rofl:

    bump