ehenam kollo thred eken api giyaa....... denuwath karata kattiyatama thanks...
මටත් කාලෙක ඉදන් 3වීල් එකක ඇරියස් වෙලා තියනවා කියලා කොල් එනව ගෙවන්න කියලා. එක පාරක් කිවා මම අත්සක් කරලා නැහැ ආපහු කොල් කරන්න එපා කියලා. ඒත් මාසෙන් මාසෙට කොල් එනවා ඇරියස් එක ගෙවන්න කියලා. ඊට පස්සෙ මම ඇහුවා 3 වීල් එක...