1. gayanmax00

    🧭 මාලිමා චන්ද මහ මැතිවරනයක් නම් ආසන

    🤣🤣🤣🤣 Npp තරං කොහේ වත් සංවිධානය වෙලා නැහැ. මං ඉන්න පැත්තේ මට පයින් යන දුරින් පක්ෂ කාර්යාල 4 ක් තිබුණා. Npp එකෙන් ගෙදර ට දෙසැරයක් අව. සජිත් ගේ awe ඇවිදින්න බැරි නාකි ටිකක්. ගේ ගාවට එද්දී ම දෙන්න නැ කිව. අනිත් උන් ගේ awe නැ
  2. gayanmax00

    අනුර සුද්දිගෙ ප්‍රශ්නෙන් පැනල ගියපු Video එක

    තෝ ඉතින් කොටුවේ බඩුවක් හා සමානයි
  3. gayanmax00

    මේවගේ Scooty type ඒවා පදින්න අවසර තියෙනවද ලංකාවේ ?

    ඔව් හෙන අවදානම් බං. පික්මී යන එක හොඳයි ඕකට වඩා
  4. gayanmax00

    NPP එකට ඡන්දෙ දීලා නපුරු හීනයක් සැබෑ වෙයි ද

    ලංකාවේ මෙතෙක්.කල්.හිටපු බුද්ධිමත් ඇමතිවරයෙක් නම් කරන මෙන්.මන් සභාවෙන් ඉල්ලා සිටිනවා
  5. gayanmax00

    ගෝටා ගෙනල්ලා හොඳ පෝරියල් එකක් කෑවා, මේ පාර කොමියුනිස්ට් ජේවීපී ගෙනල්ලා කාපු නැති පෝරියල් එකක් කන්න යන්නේ.

    මං හිතන් හිටියෙ අනුර පැරදී. රනිල් හරි සජිත් හරි දින යි කියලා. ඒත් බයි පොන්ස් ල ම පිළිගෙන 3% දැන් 51% වඩා වැඩි වෙලා කියලා
  6. gayanmax00

    TV ඇන්ටෙනා

    ඡන්දෙ බලන්න ඇන්ටෙනා එකක් ගන්න ඕනේ. තොපේ ගෙවල් වල බටපොල ද තියෙන්නේ.
  7. gayanmax00

    විදේශීය ආයෝජකයෝ රටින් පිටව යන්නට පටන් ගනියි

    රට ට කෙළවෙනවට කැමති පොන්න යෙක්
  8. gayanmax00

    රනිල්ට 20i ඒත් බේබිට 10 න් පුළුවන්ලු

    මේකේ නාමල් ගැන පෝස්ට් එකක් උනාට තනිකරම ජෙප්පෝ ගැන නේ තියෙන්නෙ
  9. gayanmax00

    තිස්ස කුට්ටිආරච්චි විසින් මහින්ද රාජපක්‍ෂ ඝාතන උත්සාහයක්..

    හරියට හොඳ ට හිටියා නන් හතුරෝ ඉන්න විදිහක් නැහැ නේ
  10. gayanmax00

    දැං අපි සින්දුවක් අහමු - කොහොද Stereo එකයි Reverb එකයි

    ඉස්සර කැසට් වල dolby අව. ඇනලොග් තාක්ෂණයෙ තරං තාම ඩිජිටල් දියුණු නැහැ වගේ.නැත්තං mp 3 compress වැඩි. Details මදි
  11. gayanmax00

    මොක්කද? පලවෙනි දෙවනි තෙවනි මනාප සීන් එක .

    මනාප සීන් එක ඇවිත් අනුර එකෙන් ම දිනනවා
  12. gayanmax00

    අසත්‍ය ප්‍රකාශ කළැයි වසන්තගෙන් මනූෂ මිලියන 500ක වන්දියක් ඉල්ලයි... පච ජෙප්පෝ තවත් පච වෙයි...

    එහෙම පිළිගත්තා නන් ප්‍රසිද්ධ විඩීයෝ එකක් දාපන්. අපි බලන්න
  13. gayanmax00

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    කාගේ ඡන්දෙ පොරොන්දු මොනවා උනත් මිනිස්සු දැන් බලන්නේ උන් වටේ පිටේ ඉන්න උන් දිහා. රනිල් වටේ ඉන්නේ නීතිය හමුවේ හොරු උන උන්. සජිත් පැත්තේ උනත් එහෙම යි. අනුර ගාව තමා නීතිය හමුවේ වරද කට අහු නොවුන උන් ඉන්නේ
  14. gayanmax00

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    යකො දැනට මත් පෙන්ෂන් එක නතර කරලා තියෙන්නේ. 2011 පස්සේ අලුතින් වැඩ ට යන රාජ්ය සේවකයන්ගේ පේන්ෂන් එක හරි මොකක් හරි තීරණය කරන්නේ රජය.
  15. gayanmax00

    බංග්ලාදේශයේ ප්‍රධානම අාදායම වන ඇඟලුම් කර්මාන්තය කඩාවැටීමේ අවදානමක්.⚡⛔

    කොහෙද .නාකි මයිනා හින්දා නේ සේරම.නැත්තං පාඩුවේ හිටපු මිනිස්සු නේ. උඹලා කොහෙද බං ඉන්නේ. හෙන නූගත් නේ

    No contents