1. gayanmax00

    ප්‍රසන්න රණතුංගගේ තර්ජනාත්මක හඬ පටය අධික

    පොන්න පරය. මූත් දැන් රනිල් ගේ පුක ලෙව කනවා නේ
  2. gayanmax00

    ජෙප්පෝ ඉතාලිය පුරා කැන්වසින් යයි

    ඉතින් අනිත් පක්ෂ වල උන් ටත් යන්න පුළුවන් නේ
  3. gayanmax00

    ඇයි breaker එකකට බැරි මැරෙන්න යන මිනිහෙක් බේරගන්න..

    ඇඟේ වතුර තිබුනම වතුර උඩ නේ ධාරාව ගමන් කරන්නේ. විදුලිය හැම වෙලේම බලන්නේ ප්‍රතිරෝධය අඩුම තැනින් ගමන් කරන්න නේ😁
  4. gayanmax00

    ඊශ්‍රාලයට ගහන්න පටන් අරන් නේ

    ඒ අවුරුදු ගානකට කලින්. දැන් තාක්ෂණය බෙදිලා ගිහින් තියෙන්නේ
  5. gayanmax00

    පක්ශයේ සාමාජිකයන්ගේ ගැටුම් නිසා ආර්තික ප්‍රතිපත්තිය සාදාගැනීමට නොහැකිව අසරණ වී සිටින මාලිමාව.

    ඉතින් උනුත් කියවනවා.කරේ නැ කියමුකෝ. තොපේ උනුත් අවුරුදු 75 ක් තිස්සේ කියවලා මොනවද කරලා තියෙන්න
  6. gayanmax00

    මාතරත් රනිල්ට!

    මන්ත්‍රී ල 225 චන්දෙන් හාමු ට ජනාධිපති වෙන්න පුළුවන් වෙයි ද
  7. gayanmax00

    පක්ශයේ සාමාජිකයන්ගේ ගැටුම් නිසා ආර්තික ප්‍රතිපත්තිය සාදාගැනීමට නොහැකිව අසරණ වී සිටින මාලිමාව.

    ඉතින් 3% ආර්ථික ප්‍රතිපත්ති අහවල් එක කට ද? අනුරට ජනාධිපති වෙන්න බැහැ නේ. තොපි මෝකට ද බය වෙන්නේ. තොපේ එක හරියට හදලා කියපන් කෝ. අවුරුදු 75 ක් තිස්සේ
  8. gayanmax00

    ලංකාවෙත් බයික් /ත්‍රීවිල් පදින අයියලා ටික මෙහෙම කරලාවත් හදාගන්න පුලුවන් වෙයිද?

    හෙළ දීපයේ වාහනේ තරමින් රියදුරු මනින එක තරං ගොබ්බා මරිමොල් දෙයක් තවත් ඇති ද?
  9. gayanmax00

    මගේ අලි එක්ස්ප්‍රස් ඕඩර් එක වෙන එකෙක්ට යවලා

    Sl post එක ඔය කියන තරං චා නැහැ. හෙන වගකීමක් අරන් වැඩ කරන්නේ. මොකද මන් බඩු යවන නිසා දන්නේ. මගේ බඩු නැති වෙලා සල්ලි දුන්නා.
  10. gayanmax00

    Facebook ප්‍රශ්නයක්

    Privacy public තියෙන්නේ Bump ------ Post added on 1722401376 Bump ------ Post added on 1722435712 Bump ------ Post added on 1722439877
  11. gayanmax00

    Facebook ප්‍රශ්නයක්

    මං පොඩි fb page එකක් කරනවා. Page එකේ පෝස්ට් එක ක ලින්ක් එක කොපි කරලා මගේ fb ප්‍රොෆයිල් එකේ paste කරපුවාම මන් share කරන පෝස්ට් එකේ තියෙන දේවල් පේන්නේ නැහැ. නිකන් ලින්ක් එක පමණක් share වෙනවා. Fb cash clean කර. ආයෙත් fb ඇප් එක දැම්ම..වෙනසක් නැහැ. උදව් දෙන්න Bump ------ Post added on 1722400467
  12. gayanmax00

    මෝඩ ජෙප්පෝ. මුන්ද අප්පා මේ රට පාලනය කරන්න හදන්නේ

    Jvp එක කොහේ දිනන්නද බං.3% නේ. බය වෙන්න දෙයක් නැහැ
  13. gayanmax00

    NPP “ජාතික සමස්ත ලංකා හෙද සමුළුව“ සඳහා හෙද හෙදියන් සිය නිල ඇඳුමින් පැමිණ සිටීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් – CAFE

    පව් බං mosan පොන්ස්. එහෙම නන් රනිල් පොන්ස් ට ඉස්කෝල වල එහෙම රිංගන්න එපා කියපන්. පොඩි එවුන් ට පාට ඇදුම් ඇදගෙන එන්න කියමු
  14. gayanmax00

    මාලිමාවේ සප් එකට සිටි එක එකා ගැලවී යයි... පච අනුර නැවතත් ගගුලයි...

    පක්ෂේ උන ගලවුණාට ඡන්ද දායයන්ගෙන් වෙනසක් නැහැ නේ
  15. gayanmax00

    3% නේ කට වැහෙන දවස සැප්තැම්බර් 21 ... අනුර ගෙදර මේකේ රගපුන් ඇද යට ...

    3% ට කරන්න පුළුවන් දෙයක් නැහැනේ. මොකටද බය වෙන්නේ
  16. gayanmax00

    🛑 LIVE I එක්ව ජයගමු - අපි ගාල්ල සජීව විකාශය

    ජෙප්පෝ 3% නන් පොනිල් කාටද බය වෙලා ඉන්නේ මිතුර
  17. gayanmax00

    🔴Breaking News රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට

    එතකොට මෝසම් පොන්ස් කියපු දේවල්

    No contents