1. gayanmax00

    ~~නුවර ඔරලෝසු කණුව හෙවත් අපි දන්න ටවර් එකේ කතාව~~

    ඒ නකමුරා ගේ යි ඉරෝසන් ගේ අම්මලා දෙන්න
  2. gayanmax00

    වර්ජනයට අපි නෑ ⛔

    එතකොට ඉන් කරන උද්ඝෝෂණ වලදී ලෙඩ්ඩු???
  3. gayanmax00

    මෙහෙම වෙලා තියනවද ? මරැ කද

    තෝ ගේ උස කිය ද
  4. gayanmax00

    පැන ගිය කයියනායකලා දැන් පිනුම් ගසද්දී අභියෝගය නොබියව ජයගත් රනිල් මහ බැංකුවේ විදෙස් සංචිතය තවත් ඉහළට දමයි

    අපේ හෙන පත සංචිත තිබුණා නේ ද පොන්ස්.? තොට මතක නැද්ද ? තෝ අහසින් වැටුණු එකෙක් ද? මං දන්න කාලේ usd එක rs 103 තිබුණා. දැන් කීයද 303.
  5. gayanmax00

    11 දැරියක් පැහැර ගැනීමට 15 පෙම්වතාට අනුබලදෙමින් අපයෝජනයක්ද කළ 21 තරුණිය

    ශික් බං. අපි ට මොකද්ද මිස් උනේ. නැත්තං මේ සමාන්තර ලංකාව ක් ද
  6. gayanmax00

    රනිලා ඉන්ටනෙට් ස්ලෝකරන්ඩ ඕඩර් එකක් දීලද

    🤣🤣🤣🤣🤣🤣🤣 අපේ දන්න කාලේ ඉදන් 200 ට අඩුයි..ඉන්ටර්නෙට් පාවිච්චි කරන කාලේ ඉඳන්. එතකොට මහින්ද මාතියා ජනාධිපති ආයේ මයිත්‍රී මැතිතුම අව. ඒත් ඒ වේගේ මායි ආයේ ගෝට බය අව. ඒත් ඒ වේගේ මායි ආයේ පොනිල අව. ඒත් ඒ වේගේ මායි.
  7. gayanmax00

    අල්ටෙයාර් ඛේදවාචකය: බාහිරින් ආ පුද්ගලයා දුන් දුම්වැටි පාර්සලේ රැගෙන උඩට ගිය සිසුවා සිසුවිය සමග වැටුණා

    හදිසි පිටවීමේ දොරටුවෙන් ඇතුලත ගිය එක ප්‍රශ්නයක්. Fire exit අරින්න පුළුවන් එක පැත්තකට පමණයි.
  8. gayanmax00

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ අපේ සීයා . මුනුබුරා අරූං සේල්වරාජ් කියයි.

    දුටුගැමුණු ගේ නැ යෝ වෙච්ච එකෙකුත් ඉන්නවා නේ ද
  9. gayanmax00

    ස්නයිපර්ස් 2022

    හ්මම්ම්ම්ම් බැලුවා
  10. gayanmax00

    Aliexpress drone

    3179 යි නේ
  11. gayanmax00

    Beverly Hills Cop: Axel F (2024) - Eddie Murphy - (Action/Comedy/Crime/Thriller) - TEASER TRAILER!

    මං සෙට් එක ම බැලුවා. සුපිරි ඉතින්. ඊයේ bad boys පරණ ෆිල්ම් 3 නම බැලුවා https://yts.mx/movies/beverly-hills-cop-axel-f-2024 ------ Post added on 1720007199 මං කල්පනා කරේ නේ වගේ සුපිරි නළුවෝ replace කරන්න අලුතින් කවුරුත් ඉන්නවා ද කියලා ------ Post added on 1720007234
  12. gayanmax00

    Lanka Premier League - 2024 - LPL 🏆️🏏🏏

    මේකේ හාල් බොලර්ස් නේ ඉන්නේ.
  13. gayanmax00

    🚨BREAKING🚨 R.සම්බන්දන් අභාවප්‍රාප්ත වෙයි!

    නැහැ මිතුර. අපේ මහින්ද මාතිය
  14. gayanmax00

    ලගදි ආව සුපිරි පිලුමක්

    Mad max නන් දැනට බාගයක් බැලුවා. කාලෙකින් බළපු පට්ට ඇක්ෂන් තියෙන්නේ ෆිල්ම් එකක්.සුපිරි
  15. gayanmax00

    වැඩිහිටි ජන ගහණය ඉහළට… වහා පිලියමක් ඉල්ලයි…

    පොන්ස් ල 2050 දී නාකි වෙන්නේ අපි තොපි තමා
  16. gayanmax00

    ගෙදර වැඩ කරන බාස්ට යද්දී වදින එක

    යන එන කොට වදින්නේ නැ බොල. ප්‍රධාන දොර උලවස්ස තියලා ප්‍රදාන බාස් තමා එකෙන් ඉස්සල්ල යන්නේ. එතකොට ගෙදර අයිති එක පොරට බාල නන් වඳිනවා. වැඩිමල් නන් මොනවා කරනවා ද දන්නේ නෑ.
  17. gayanmax00

    තරුෂි -කාලිංග කුමාර ස්පාඤ්ඤයේ සිට කටුනායකට

    අපේ ඉස්කෝලේ තමා ඉතින් තරුෂි.
  18. gayanmax00

    Sarfira (2024) - Hindi - Akshay Kumar / Paresh Rawal / Radhika Madan - (Drama) - TRAILER (12/07)

    හින්දි එක හොයා ගන්න නැහැ

    No contents