1. gayanmax00

    සිඟිති පාතාලේ පාරේ මරා ගනී..

    අපි නන් ඔය වයසේ දී වලි ගිය. තෝ වගේ පාරේ අයින් වෙලා ගියේ නැහැ
  2. gayanmax00

    හාඩ් ඩික්ස් හදන තැන්

    මෙහෙ බැහැ දන්න තරමට. සිංගප්පූරු යවනවා නේ
  3. gayanmax00

    ‘සැමියාගේ මලගම මතින් නැගිටින ගැහැණිය මමයි..’ සනත් නිශාන්තගේ බිරිද හඬමින් පොහොට්ටු වේදිකාවේ…

    මට නන් හිතෙන්නේ සනත් නිශාන්ත වගේ වෙන එකෙක් මරලා. නැත්තං මේ වෙසි ඒ මරණෙට සම්බන්ධයි
  4. gayanmax00

    පාතාලයට තර්ජනය කර කොළඹ දැන්වීම් අලවයි..

    කොහෙද ඕයි නුවර උන් ඩ කියන්නේ. ඩ අගට කියන්නේ රජාරට මිනිස්සු. නුවර අපි කියන්නේ ට අනිතිමෙට දාලා. මාතලේ පොන්ස් ල මොනවා කියනවද දන්නේ නැහැ
  5. gayanmax00

    ඇණ ගලවන්න උදව් Help !!!!

    ඕක ලේත් එක කට අරන් පල
  6. gayanmax00

    🔴 BREAKING🔴 Trump Shot

    චන්ද්‍රිකා තමන් ට ම බෝම්බ තියාගත්තේ.
  7. gayanmax00

    මේ සැලුන් එකට ගිහින් තියෙන අය කවුද 😍

    ශික් කකුල් දෙක බලකෝ. 🫠🫠
  8. gayanmax00

    මේ අක්ක පොස් වෙලා

    අඩෝ අපිට ත් කියලා දියල්ලා
  9. gayanmax00

    ක්ලබ් වසන්තගේ එක ළමයෙක් චයිනිස් උනේ කොහොමද?

    පේනවා නේ size එක නෙවේ. සල්ලි තමා ඕනේ
  10. gayanmax00

    2024 වාහන මිල සීග්‍රයෙන් පහළ යයි

    එකට මොකද අලුත් වාහනයක් අරගෙන එකේම ගිහින් අනුරට ඡන්දෙ දානවා
  11. gayanmax00

    වෙඩි වැදුනම කොහොමද ෆීල් එකක්ද ?

    තොගෙ පුක තියෙන්නේ ඉනෙන් උඩ ද
  12. gayanmax00

    හෙළකුරු අලුත්ම මගඩිය...

    වින්ඩෝස් ෆෝන් වල නන් මුල ඉඳන් ම තිබුණා.
  13. gayanmax00

    රනිල් රාජපක්ශලාගේ කප්පං ප්‍රසන්නගේ ලිස්ට් එකට ගෙවල් නොදුන්නට UDA අධ්‍යක්‍ෂ ජනරාල් ඉවතට

    මං හිතන් හිටියෙ අමාත්‍යාංශයක බලය තියෙන්නේ අමාත්‍යාංශය ලේකම් ට කියලා
  14. gayanmax00

    Kingdom of the Planet of the Apes (2024) - (Action/Adventure/Drama/Sci-Fi/Thriller) - RELEASED🔽

    https://yts.mx/movies/kingdom-of-the-planet-of-the-apes-2024
  15. gayanmax00

    ක්ලබ් වසන්තට වෙඩි තැබූ saloon එක ඇතුලේ නවතම CCTV දර්ශන

    ලක්ෂ 69 කුත් කිරිබත් කාල පුපේ අර ගත්තේ

    No contents