1. ZurieL

    සරසවි කුරුටු ගී

    සටහන් අතරේ නෙත් සිර වෙනවා හදවත මාගේ ඔබ වෙත එනවා මා මෙහි තනිවම ඔබ මෙහි තනිවම දෙදෙනා දෙතැනක සුසුම් හෙලනවා පේරාදෙණිය විශ්ව විද්‍යාලය-පිළිගැනීමේ සැඳැව ශාස්ත්‍ර පීඨය
  2. ZurieL

    සරසවි කුරුටු ගී

    ඇලක දොලක ගංගාවක ගැඹුරු දියේ යම් දිනයක මා සතු සිරුර තියේ ඒ රුදු ජලතරයට මා නොවෙයි බියේ ඒ රුදු ගැහැණියට සැඟවී සිටිමි බියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය-පිළිගැනීමේ සැඳැව ශාස්ත්‍ර පීඨය
  3. ZurieL

    සරසවි කුරුටු ගී

    වරමක් ඉල්ල ගන්න
  4. ZurieL

    සරසවි කුරුටු ගී

    කැදැල්ලේ උන් කිරිල්ලී මා චණ්ඩ මාරුතයේ හැපී ගියා ආලයේ දඩයකට හසු වී සොවින් ඉකි ගසමින් සිනාසි උනිමි කොලඹ විශ්ව විද්‍යාලය- නික්මන ශාස්ත්‍ර පීඨය
  5. ZurieL

    සරසවි කුරුටු ගී

    කැන්ටිමේ පල්වෙච්ච හොද්ද ගා පාං කා ශිල්ප කළත් හත් අවුරුද්දක් බඩ පනුවො නිදැල්ලේ පුට් බෝල් කෙලිනවා රුහුණු විශ්ව විද්‍යාලය -පුස්තකාලයේ මේසයක් මත
  6. ZurieL

    සරසවි කුරුටු ගී

    tnx saho:):)
  7. ZurieL

    සරසවි කුරුටු ගී

    :yes::yes:
  8. ZurieL

    සරසවි කුරුටු ගී

    tnx saho:):)
  9. ZurieL

    සරසවි කුරුටු ගී

    මොහොතකට සුව දෙන උපාධි කබායේ අප්‍රිය සුවඳට වඩා පීඩිත පන්තියේ වැරහැලිවලින් නැඟෙන දහඩිය සුවඳ උදාරය රුහුණු විශ්ව විද්‍යාලය
  10. ZurieL

    Mithun Perera (mit2) Passed Away!

    :yes::yes::(:(:(
  11. ZurieL

    :(:(:(:(

    :(:(:(:(
  12. ZurieL

    Mithun Perera (mit2) Passed Away!

    අයියෝ අපේ mit මල්ලියා...අදහගන්නවත් බෑ මට:shocked::shocked::shocked::(:(:( . ඔබට නිවන්සුව අත් වේවා සොයුර
  13. ZurieL

    [IMG]

    [IMG]
  14. ZurieL

    [IMG]

    [IMG]
  15. ZurieL

    කොහෙද ඉන්නෙ ඔයා තවම

    නියමයි මල් බබා ඔයා ලස්සනට ලියනවා. තවත් ලියන්න ඔයාට ජය පතනවා
  16. ZurieL

    මා මිය ගිය දිනක

    ස්තුතියි සහෝ ගොඩාක් :)
  17. ZurieL

    මා මිය ගිය දිනක

    ස්තුතියි රෙන් :)
  18. ZurieL

    මා මිය ගිය දිනක

    ඔව් ඒක ඇත්ත මල්ලියා, රස විඳීමේ හැකියාව මේ වගේ දේවල් වලින් අනිත් අයට පෙන්නනවා.
  19. ZurieL

    කඳුල...මහ වැස්සක් වගෙම

    කඳුල....හරිම සමීපයි හැම වෙලාවෙම ලස්සනයි කිටී, ඔයාට ජය

    No contents