1. ZurieL

    සරසවි කුරුටු ගී

    සිව් විසි පැයෙම සිහි වෙනවා ඔබගෙ වත කය මෙහි වුවත් ඇත ඔබ ලඟ මගේ හිත දයිවය මඟින් ගිලිහුනොතින් ඔබගෙ වත එදිනට මගේ අවසන් ගඳ දැනෙනු ඇත ( ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය-ලේඩි මාග්‍රට් නේවාසිකාගාරය )
  2. ZurieL

    සරසවි කුරුටු ගී

    මදුරු පිරිස ඇඟ හැම තැන දැවටෙනවා නෝට් පොදිය අත්තල මත වැලපෙනවා නිදිමත දැනෙයි නොදැනිම නෙතු පියවෙනවා ඩිග්‍රිය ලැබෙන තුරු මේ දුක පළ දෙනවා ( රුහුණු විශ්ව විද්‍යාලය-රුවිනි-විද්‍යා පීඨය )
  3. ZurieL

    සරසවි කුරුටු ගී

    පාඩම් කලත් නෑ මතකයෙ රැඳෙන්නේ මතක සිටින වයසක නොව අප සිටින්නේ ඩිග්‍රිය කියන සිහිනයදෝ දකින්නේ කැම්පස් ආව කරුමෙට අපි ගෙවන්නේ ( රුහුණු විශ්ව විද්‍යාලය-ආපන ශාලාවක )
  4. ZurieL

    සරසවි කුරුටු ගී

    විභාගෙ අත ලඟ අත පොත ලඟ පොත හිත ලඟ හිත ඇය ලඟ එම නිසා විභාගෙ ඇය ලඟ ;);) ( කොලඹ විශ්ව විද්‍යාලය-දේශන ශාලාවක )
  5. ZurieL

    සරසවි කුරුටු ගී

    සිඟන්නෙක් තුන්මුල්ලෙ දී සිඟමන් යදියේ පිහිටක් නැතිව මා වෙත හැරුණයි හදියේ යමක් ලැබේ දැයි ඔහු තුළ සැක වූයේ රටක් ඇතිද අනාථයෙකි මා සරසවියේ ( කොලඹ විශ්ව විද්‍යාලය-දේශන ශාලාවක )
  6. ZurieL

    සරසවි කුරුටු ගී

    ඒකට කමක් නෑ අයියේ,ඔන්න ඔය කුරුටු ගීයක් දෙකක් බලන්නකෝ;)
  7. ZurieL

    සරසවි කුරුටු ගී

    ඔව් Architecture,Town planning ඒවට ඉන්නවා
  8. ZurieL

    සරසවි කුරුටු ගී

    කුසට නැත අහරක් නෙත නොදනී නිදි සුවය සරසවිය සරසවිය මරා දැමුවේය නුඹ අපේ සොදුරු වූ යෞවනය ( රුහුණු විශ්ව විද්‍යාලය-සරසවි බිත්තියක )
  9. ZurieL

    සරසවි කුරුටු ගී

    නැතිවම නෙවෙයි ඉන්නවා,ඒත් අනිත් යුනි වල වගේ girls ල නෑ.
  10. ZurieL

    මා මිය ගිය දිනක

    ස්තුතියි ගොඩාක්:):)
  11. ZurieL

    මා මිය ගිය දිනක

    ස්තුතියි කිටී:):)
  12. ZurieL

    සරසවි කුරුටු ගී

    මේ තියෙන්නේ, ස්තුතියි සහෝ:):)
  13. ZurieL

    සරසවි කුරුටු ගී

    Tnx Gomi:):)
  14. ZurieL

    සරසවි කුරුටු ගී

    මොකද මේ දුකෙන්
  15. ZurieL

    මා මිය ගිය දිනක

    ස්තුතියි චන්දි, ඔව් අම්මා ගැනනම් කියල නිම කරන්න බෑ, අම්ම කෙනෙක්ට පුදුම ශක්තියක් තියෙන්නේ මේ හැම දෙයක්ම දරාගෙන ඉන්න.
  16. ZurieL

    මා මිය ගිය දිනක

    ස්තුතියි සහෝ:):)
  17. ZurieL

    Beautiful Milk Bottle Arts...

    නියම බෝතල් ටික;);)

    No contents