1. Radical78

    අලෙවිකරණය සහ විවාහ යෝජනා

    අලෙවිකරණය සහ විවාහ යෝජනා මහාචාර්යවරයෙක් තම සිසුන්ට අලෙවිකරණ සංකල්ප පැහැදිලි කල අයුරු •ඔබ සාදයකට සහභාගී වෙනවා. ඔබ දකිනවා එහි ඉන්න ඉතාම රූමත් තරුණියක් ඔබ ඇය වෙත ගිහින් කියනවා "මම පොහොසත් මාව Marry කරන්න" කියලා. ඒ ඍජු අලෙවිකරණයයි (Direct Marketing) •ඔබ සාදයකට සහභාගී වෙනවා . ඔබ දකිනවා එහි...
  2. Radical78

    රිලව් සහ කොටස් වෙලඳපොල

    රිලව් සහ කොටස් වෙලඳපොල :Pමේක පොඩි ප්‍රෝඩාවක්.................... .......:P දවසක් වෙළෙන්දෙක් ගමකට ඇවිත් කිවුවා රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000 යි කියලා අල්ලලා දෙන්න කියලා.......... මිනිස්සු ඉතිං වැල නොකැඩි ගස් ගානෙ බඩගාලා තොන්ඩු දාලා රිලව් ඇල්ලුවා ලොරියක් ඇවිත් පටවගෙන ගියා.......... ඊට...
  3. Radical78

    Hard එක clone කරන ලේසිම විදිය මොකද්ද?

    Hard එක clone කරන ලේසිම විදිය මොකද්ද? මට XP OS එක තියෙන PC එකක හාඩ් එක තව හාඩ් එකකට clone කරගන්න ඕන.. උඹල අහයි මොකටද එහෙම කරන්නේ? අලුතෙන් දාපන්කෝ කියලා.. ඒත් එහෙම කරන්න බැහැ මචං.. එකක තියෙන software වගයක් තියෙනවා උන් ආයෙත් ඒවා install ලොකු ගානක් ගන්නවා.. clone කරානම් වැඩේ ගොඩ.. මේක කරන්න ලේසිම...
  4. Radical78

    මේවා මතකද? දැන් බලන්නේ මොනවද?

    මේවා මතකද? දැන් බලන්නේ මොනවද? මේවා මතකද? ScFKow8ykw8 yJcivYt2pKw 92aYs1lQWm4 මේ තමයි ගොඩ කාලෙකට කලින් රූපවාහිනියේ ගියපු සුසීමා ටෙලි නාට්‍යයේ ගීත කීපයක්.. මේ ගීත ක්ලැරන්ස් මහත්මයා කරලා තියෙන්නේ.. සිංදු විතරක් නෙමෙයි මේ නාට්‍යයත් මාර ලස්සනයි.. මට මතකයි ඉස්සර අපේ ගෙදර ඔක්කොම බොහොම ආසාවෙන් මේක...
  5. Radical78

    පාර්ලිමේන්තුව උත්තරීතර නෑ...

    පාර්ලිමේන්තුව උත්තරීතර නෑ... weußldfõ fndaiagka kqjr l%shd;aul jk zfndaiagka ,xld ksjqiaZisxy, kd,sldfõ jevigyklg miq.shod wka;¾cd,fha ialhsma Tiafia iïnkaOjQ md¾,sfïka;= uka;%S rkacka rdukdhl md¾,sfïka;=fõ W;a;Í;rnj .ek ;ukag iel njg lreKq fy<sorõ l<d' Tyq lshd isáfha fydreka...
  6. Radical78

    Live Messenger අවුලක්

    මචං උඹලා Live Messenger පාවිච්චි කරනවද? අපේ office එකේ පාවිච්චි කරන්නේ ඒක.. පෙරේදා ඉඳලා එක එක userගේ live අවුල් උනා.. 80072f02 කියන error එක එන්නේ.. මම google බලලා ඒකේ කියලා තියෙන ඔක්කොම කලා.. ඒත් එහෙමමයි.. වැඩේ කියන්නේ Live Messenger 7.0 වැඩ.. අලුත් version එක වැඩ නැහැ.. skype වලට update කරා...
  7. Radical78

    යසෝ නැන්දා - පට්ට ලොල්

    යසෝ නැන්දා - පට්ට ලොල් යසෝ නැද්දට දූ ගැන එක එක ආරංචි එන්න ගත්තා කනින් කොනින්. කෙල්ල ජම්බු ගහෙන් වැටිල ඇහැට කනට පේන්න ගත්ත විතරයි, මුලු ගමේම ඉන්න රස්තියාදුකාරයෝ කෙල්ලගෙ පස්සෙන් වැටිල. “නම්බුව තමයි කෙල්ලෙක්ට තියෙන්න පුලුවන් වටිනාම වස්තුව” යසෝ නැන්ද තනියම හිතුව. “බල බලා ඉඳල හරියන්නෙ නෑ. කෙල්ලට...
  8. Radical78

    wingate proxy - උදාව්

    කවුරු හරි ගාව තියෙනවද wingate proxy server එක serial හරි crack හරි එක්ක? අනිත් එක clientsලා 3දෙනයි support කරන්නේ.. proxy servers ගැන දැනුමක් තියෙන අය තමන් දන්න අනිත් ඒවා ගැනත් අපිව දැනුවත් කරන්න.. අනිත් අය බම්ප් එකක්වත් දාලා යන්න.. ස්තුතියි!
  9. Radical78

    PC House සහ සිංහල කඩ

    මම වැඩ කරන කම්පැනි එකේ සර්වර් එකක් පහුගිය දවසක පිච්චුනා.. මදර් බෝඩ් එක සහ DVR කාඩ් එක විතරයි පිච්චුනේ.. ඒක අරගෙන තිබුනේ මට කලින් වැඩ කරපු එකා.. මම ඉන්වොයිස් බලන කොට ඒක අරගෙන තිබුනේ PC House එකෙන්.. මට ඒක දැක්කම පිස්සු හැදුනා.. මොකද ඒකෙන් වොරන්ටි ගන්නවා කියන්නේ ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්...
  10. Radical78

    උදාව්.. Serial, crack හොයලා දෙන්නකෝ..

    උදාව්.. Serial, crack හොයලා දෙන්නකෝ.. මචං.. outlook express එකේ inbox එක 2GB පැන්නම auto crash වෙනවා.. එහෙම උනාම ආයෙත් ඒකේ තිබ්බ mail ගන්න බැහැ.. ඒවා recover කරන්න පුළුවන් tool එක තමයි Repair Tool For Outlook Express.. මේකේ unregistered version එක තමයි තියෙන්නේ.. මට පුළුවන් නම් මේකේ serial එක...
  11. Radical78

    පිංතූරෙකට සිංහල යුනිකෝඩ් අකුරුදාන්නේ කො&

    පිංතූරෙකට සිංහල යුනිකෝඩ් අකුරුදාන්නේ කො& මචං මට දැනගන්න ඕන පිංතූරෙකට සිංහල යුනිකෝඩ් අකුරු දාන ලේසිම ක්‍රමය මොකද්ද කියලා.. ෆොටෝ ශොප් වලින් දාන්න පුළුවන්.. ඒත් එහෙම නෙමෙයි මෙනවා හරි සිම්පල් සොෆ්ට්වෙයාර් එකකින් එහෙම පුළුවන්ද.. photo scape කියලා නියම සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා.. ඉංග්‍රීසි අකුරු...
  12. Radical78

    විදෙස් රැකියාවක් හොයනවද? - මෙන්න උදව්වක්

    විදෙස් රැකියාවක් හොයනවද? - මෙන්න උදව්වක්
  13. Radical78

    ඊයෙ සෙමි ෆයිනල් එක විනාඩි 3න් බලමු..

    ඊයෙ සෙමි ෆයිනල් එක විනාඩි 3න් බලමු.. kQMT_HVJtAM
  14. Radical78

    මාලකට මල් මිටක්…

    මාලකට මල් මිටක්… කොළඹ හෝටලයක රථ ගාලේ වැටී තිබී අසුලා ගත් රිවෝල්වරයක් සහ ජංගම දුරකථනයක් ඇමති මර්වින් සිල්වා මහතාගේ පෞද්ගලික ලේකම්තුමා ද පුතා ද වන මාලක සිල්වා මහතාගේ රියදුරු මහතා විසින් පොලිසියට ගෙනැවිත් භාර දී තිබේ. ඒවා හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුට අයත් බව පසුව වාර්තා විය. මේ සද්කාර්ය එම...
  15. Radical78

    කැපකිරීම

    හිතුවෙත් නෑ කෙදිනකවත්.. ඔබ මට දැනුනාද කියා මෙතරම්.. දැන්නම් මට කියන්නෙම හිත.. පෙම් කර ඇත මුලු හදින්ම.. දුටු දිනයේ බැඳුනා හිත.. නොදැනම කිසිවක් ඈ ගැන.. නොදැනිම අප බැඳුනා පෙම.. පෙර සසරේ පුරුද්දක්ද.. ඇයත් මමත් එකම ඔරුවේ.. අන්සතු වී අවසන් අප.. එනමුදු අප ප්‍රේම ඇසුර.. ඇදී ගියා සාරවත්ව.. නොදැක ඉන්න...
  16. Radical78

    දයාසිරියාගමනය හා දේශපාලනයේ මහත්තුරු!

    දයාසිරියාගමනය හා දේශපාලනයේ මහත්තුරු! බොහෝ දෙනෙක්‌ බලාපොරොත්තු වුණු පරිදි දයාසිරි ජයසේකරගේ ආණ්‌ඩු පක්‍ෂ ආගමනය සිදු වුණේ නැත. ඒ වෙනුවට වුණේ දයාසිරි මල්වතු මහා නාහිමියන් බැහැදැක පක්‍ෂය දමා නොයන බවට සපථ කර පොරොන්දු වීමය...
  17. Radical78

    තාත්තලා සහ අපි..

    තාත්තලා සහ අපි.. මට තාත්තා ගැන තියෙන්නේ ඒ තරම් සුන්දර මතකයක් නෙමෙයි... මතක ඇති කාලේ ඉඳලා අම්මා තමයි මගේ ලඟ හිටියේ.... තාත්තා දකින්න වෙන්නේ බොහොම කලාතුරකින්.... අහලා තියන විදියට තාත්තා උදේම වැඩට යනවා... හුඟක් රෑ වෙලා ගෙදර එනවා...... නිවාඩු දවසටත් මම කොයිතරම් ආස උනත් තාත්තගේ තුරුලේ දැවටෙන්න...
  18. Radical78

    කියලා අවුට් කරන්නේ! කොහොමද වැඩ? පට්ට ආ..

    කියලා අවුට් කරන්නේ! කොහොමද වැඩ? පට්ට ආ.. මුරලි තමයි ලෝකේ හොඳම Spinner.. එහෙම කියන්නේ එයාගේ තියෙන Variation සහ Accuracy එක නිසා.. ඒ වගේම ශේන් වෝනුත් පට්ටම වැඩ්ඩෙක් තමයි.. බලන්නකෝ මේක.. t1ChUfhFbcc
  19. Radical78

    සොහොයුරාගේ දූෂණ ගැන ජනපති සමාව අයදී

    සොහොයුරාගේ දූෂණ ගැන ජනපති සමාව අයදී හෝව් හෝව්! ලංකාවේ නෙමෙයි.. මේ කොරියාවේ.. සිය වැඩිමල් සොයුරා හා සමීප ආධාරකරුවන්ගේ මැදිහත්විමක් මත සිදුවී ඇතැයි පැවසෙන දූෂණ චෝදනා සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කොරියා ජනාධිපති ලී මයුන් බක් මහතා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ඔහු...

    No contents