කෝස් එකක් ගැන උදව්වක්
මචං මගේ ලොකු අයියගේ පුතා මේ පාර ඕ ලෙවල් කරනවා, මිනිහගේ ලොකු ආසාවක් නැහැ ස්ටඩි වලට,පොර ගේම් ගහන්න තමයි දන්න කාලෙ ඉදන් උනන්දුව තිබ්බෙ,අයියගෙත් අදහසක් නැහැ පොරව ඒ ලෙවල් කරවන්න මොකද තේරුමක් නැති නිසා,හැබැයි පොඩි එකා මොලකාරයා,අයියගේ අදහස තියෙන්නේ ඌට හොද ඩිග්රි, ඩිප්ලෝමා වගේ...