මචන් මෙක ලියපු කෙනාට මම මුලින්ම කියන්නම් මම ක්රිස්තියානි ආගම එක්ක කිසිම අව්ලක් නැ නමුත් ඔයා කියන එවා නිසා මට මෙකත් කියන්න හිතුනා... ඉංරිසින් අපේ රටට එන්නෙ කුලුබඩු සහ ක්රිස්තියානි ආගම වියාප්ත කිරීම සදහා.. ඉතින් ඔයා කියන විදිහට ඔයා කරන්නෙත් එකම තමයි මොකද ඔයා නියෝජනය කරන්නෙත් ඒ සුද්දන්වම තමයි...