බොහොම ස්තුතියි යාලුවා...අපිට 2011 වැරදුන තැනක් තමයි ලොක කුසලානෙට සනත් නැති උන එක... එදා අපේ පංඩිතයක් ගොඩාක් කිව්වා සනත් නැති එක හොදයි කියලා අන්තිමට මොකද උනේ,,,මට මත්කයි එදා අපේ ලොක කුසලානේ කන්ඩායම තොරපු වෙලාවෙ යුසර් කෙනෙක් සනත් නැ කිව්වම මේකෙ ඉන්න අය කියපු කතා... නමුත් අන්තිම මැච් එකේ සනා නැති...