අද ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහබාගි වන අවසන් තරගය පැවැත්වීමට නියමිතයි.ඒ බංගලාදේශ් කණ්ඩායම හමුවේ.තරග ගණන අඩු මෙවන් තරගාවලියක තීරණාත්මක අවස්ථා ගොඩක් අප දුටුවෙමු.අද මේ පැවැත්වෙන්නේ අවසන් තරගයට පෙර පැවැත්වෙන අතිශය තීරණාත්මක තරගයයි.මෙය තීරණාත්මක වීමට ප්‍රදාන හේතුව වන්නේ මෙම තරගය ශ්‍රී ලංකා...