1. W

    Maths වලින් කොලබින් රෑන්ක් 430, වෙන කෙල්ලෙකුට ගැලපෙ

    Maths වලින් කොලබින් රෑන්ක් 430, වෙන කෙල්ලෙකුට ගැලපෙන, අලුත් හොඳ university courses මොනවාද මචංල ? පොඩි අදහස් දීපල්ල ?
  2. W

    මිරිස්ස ගිරා ගල 1958දී

    ඔය හුනු ගල් වලට හාරපු වලවල් නොවෙයි ද?
  3. W

    ඉලෙක්ට්‍රික් අයන් එකේ අවුටර් කේසින් එකට කරන්ට් එනවද ?

    මචං මේකෙ ඔරිජිනල් වයර් එකේ earth ekak තිබ්බෙ නෑ... වයර් 2 යි තිබ්බෙ... එතකොට කොතෙනටද earth එක connect කරන්නෙ...
  4. W

    ඉලෙක්ට්‍රික් අයන් එකේ අවුටර් කේසින් එකට කරන්ට් එනවද ?

    කොල්ලනේ, අද අයන් එකේ කේබල් එක රිප්ලේස් කලා. අලුත් වයර් කෑල්ලක් දාල.... earth වයර් එකක් තිබ්බෙ නෑ... Only live & neutral .. බඩු වැඩ... නිකමට ටෙස්ටරේ තිබ්බ මෙටල් කේසින් එකට. ටෙස්ටරේ පත්තු වෙනව.. මල්ටි මීටරේ තියල බැලුව .... මිඩ්ල් ටෙම්පරේච වලදි 24v, High temperature වලදි 90v වගේ පෙන්වනවා ...
  5. W

    FX Experts Mega Thread

    Bump ... Thanks a lot for sharing your knowledge... Still i am studying and didnt get it yet...
  6. W

    විශේෂ අවශ්‍යතා සහිත ලමයි ඉන්න තැනක්

    ඔව් ඒ කිට්ටුව එකක් තියෙන ව... හොරේතුඩුවෙ... පොඩ්ඩක් හොයල බලන්න .... මචං ....... මට මේ වෙලාවෙ හරියටම කියන්න අමාරුයි හොයල .... පොඩ්ඩක් රටින් එලියට ඇවිත් ඉන්නෙ.....
  7. W

    Hikvision IP camera

    Up
  8. W

    (Part II) GYM යමු

    Up
  9. W

    මීයා

    Thanks ... මදුරුවන් ට හරියන ඒව නැද්ද බන් .... මට මතකයි කොහේ හරි දැක්ක... මදුරුවන් එලවන සර්කිට් එකක්....

    No contents