අවුරුදු කීයක් එක්ස්පීරියන්ස් තියද? උබට කියල පෙන්නන්න පෝට්ෆොලියො එකක් තියනවද ? වෙබ් පේජ් එකක් සයිට් එකක් තියද ? ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිල් එකක් මෙන්ටෙන් කරනවද ?
පොඩි ඇප්ස්,API,ප්ලගින්ස්,බොයිලර්ප්ලෙට් ස්ටාර්ටර් කිට්ස් ඩෑශ්බෝඩ් වගේ දේවල් හදල විකුනන්න උත්සාහ කරල බැලුවද ?
උඩින් තියන දේවල් නැත්නම් ඒව...