මේ මගේ 11,000 පොස්ට් එක.
මේක Specially කසුන් අයියා :love::love: , රසික අයියා සහ දිල් අක්කි ටයි
මට ගොඩාක් සතුටුයි.
මම මේ වෙලාවෙදි ස්තූති කරන්න කැමතියි හැමෝටම. මගෙ කවි වලට Comments
කරපු හැමෝටම.
කසුන් අයියා - මගේ ජීවිතේ මට හම්බ උන හොදම කෙනා. මට මේ තරම්ම ආදරේ දෙන කෙනා.
එයා තමා මගෙ සෙවනැල්ල...