මේ මගේ 11,000 පොස්ට් එක.
මේක Specially කසුන් අයියා
, රසික අයියා සහ දිල් අක්කි ටයි
මට ගොඩාක් සතුටුයි.
මම මේ වෙලාවෙදි ස්තූති කරන්න කැමතියි හැමෝටම. මගෙ කවි වලට Comments
කරපු හැමෝටම.
කසුන් අයියා - මගේ ජීවිතේ මට හම්බ උන හොදම කෙනා. මට මේ තරම්ම ආදරේ දෙන කෙනා.
එයා තමා මගෙ සෙවනැල්ල වගේ ඉදගෙන,මගේ හැමදේටම උදවු කරන්නේ.... Specially මගෙ Blog
එක හදලා දුන්නේ කසුන් අයියා තමා........
රසික අයියා - මගෙ පළවෙනි සින්හල කවිය පොස්ට් කරන්න PS work කරලා දුන්නේ රසික අයියා. මගේම අයියා කෙනෙක් වගෙ හැමවෙලාවෙම මා ලග එන්නවා.
දිල් අක්කී - මගෙ අක්කි,මට මගේ ජීවිතේ ඉන්න හොදම යාලුවා.මාව හොදින්ම තේරුම් ගත්ත කෙනා.දුකේදි මට හැම වෙලවේම මගෙ ලගම ඉන්න කෙනා.
ඒ වගේම....
wick321 Aiya
kitty*** Akki
G2H Akki
ChuttaFX
Zeus
Asoka Hemantha Aiya
amila_90210 Aiya
Elysium akki
Kasmadumala aiya
twisted ( Awantha Aiya)
sagari Akki
thanujaka
19830129 (Suresh Aiya)
Kismat
kaawya
chamee777 (chameera Aiya)
aravinda aiya
Also my very speciall friend Dilu (Dxxxcxxx)
අයියෝ....................තව නම් අමතක උන හැමෝටමත්....

Last edited: