1. gayanmax00

    වාහන අංක තහඩු හිගයක්.. මිලට ගත්තොත් අංක තහඩු නෑ.. Thanks AKD😍😹😹

    අවලං පොන්න පැටියෝ තෝ මොනවා කිවත් අනුරගේ ඡන්ද කඩන්න බැහැ
  2. gayanmax00

    පොල් ගාන මැෂිම (Coconut Scraper)

    මන් අහල තියෙනවා පොල් ගාන කොට කපෙන හැඩය අනුව පොල් කිරි ගන්න පුළුවන් විදිහ වෙනස් වෙනවා කියලා
  3. gayanmax00

    මාලිමවේ රෙදි ගනවනවා මෙන්නෝ

    පොන්න පැටව් මොනවා කීවත් මේ පාර මාලිමාව
  4. gayanmax00

    බය්යන්ගේ සිහින බොඳවෙයි, කියපු බොරු අපතේ

    පොන්න පැටව් ටික තාම awe නැ නේ
  5. gayanmax00

    කොහොමද කොළඹ podi උන්ගේ ගැම්ම......

    මට නන් හිතෙන්නේ මේ හිතලා විඩීයෝ එකක් වෙනුවෙන් කරන දෙයක් .දෙමළ ෆිල්ම් බලන එකෙක් ගේ අදහසක් විය යුතුයි
  6. gayanmax00

    3 වන ලෝක යුද්ධය ඇරඹුනා වගේ

    Russian air defense වැඩ නැද්ද
  7. gayanmax00

    "පැරදුනානම් ගෙදරට වෙලා ඉන්න" - ගහපු පච වලින් අසරණ වූ සුළු ජනා චීන communist මුට්ටිය දා බලයි

    ඉස්සරහට මොනවා බලන්න ද පොන්ස්. නාකි මයිනාගේ මළගම ද
  8. gayanmax00

    "පැරදුනානම් ගෙදරට වෙලා ඉන්න" - ගහපු පච වලින් අසරණ වූ සුළු ජනා චීන communist මුට්ටිය දා බලයි

    තාමත් රනිල් පොන්නය එයි කියලා බලන් ඉන්න මෝඩ මුසලයන්ට විනාඩියක නිශ්ශබ්ද තාවයක්
  9. gayanmax00

    අපි ඉවරයි අය්යේ මෙන්න පලිගන්නවා

    කාලකන්නි . ඒ කාලේ පිරිවර වටේ තියාගෙන හිටියා. බය කියලා දෙයක් දැනුනේ නැහැ. දැන් තනි වෙලා .හරියට නරි රංචුවෙන් තනි වෙච්ච නරියෙක් වගේ. ගූ ගිහින් ඉන්නේ අවලන් අවාජතකයට. පුදුම සතුටක්.
  10. gayanmax00

    Samsung S24 Ultra - sm-s928b/ds USERs

    පොන්ස් ට සල්ලි ලැබිලා වගේ
  11. gayanmax00

    දියවැඩියා රෝගීන් ඉහලට.. 40ට වැඩි 25%කට දියවැඩියාව..

    ඊයේ කොල්ලා සීනි බැලුවා 111. තෙල් 229. ගේමක් ගහලා අඩු කරගන්න පුළුවන්
  12. gayanmax00

    අපි ඉවරයි අය්යේ මෙන්න පලිගන්නවා

    නාමල් පොන්ස් ගේ මුණ. පොඩි එකෙක් වගේ. අඬන්න ඔන්න මෙන්න🤣🤣🤣
  13. gayanmax00

    කාලෙකට පස්සෙ බලපු හොඳ animation movie එකක්.

    සුපිරි. හෙන හැඟිම්බරයි
  14. gayanmax00

    🤖🎬 THE WILD ROBOT | Official Trailer (From the director and writer of How to train your dragon and The Croods) 🎥🤖

    . සුපිරි. හෙන හැඟිම්බරයි.බබා ල බැලුවේ. මාත් ටිකක් ඔලිව්අ දැම්ම
  15. gayanmax00

    ඩිලාන් පෙරේරා රට හදන්න යලි පත්කරමු!

    උඹ දන්න බුද්ධිමත් උගත් දේශපාලක යෙක් කියපන් කෝ බලන්න. අනික තව එකෙක් ට මෝඩයෙක් කියන තෝගේ අධ්‍යාපනික සුදුසු කම් මෙතන ඉදිරිපත් කරපං කෝ. කරලා ඔප්පු කරපං තෝ උගත්.බුද්ධිමත් කියලා
  16. gayanmax00

    රජය සහ පුද්ගලික අංශය අතර වෙනස (අපි එකතැන පල් වෙනවා වගේ දැන්නෙ ඇයි අහන්න එපා)

    පළවෙනි දේ තම රජයේ බැංකු( boc) වලට අනිත් කිසිම බංකුවකින් තරඟයක් නැහැ. දෙවෙනි දේ රජයේ ප්‍රතපත්ති බොහෝ අමාරු.වෙලා තියෙන්නේ ම ඒව ලේසි කාලේ මිනිස්සු අව භාවිතා කරපු නිසා

    No contents