ඔන්න අපිත් ගත්තා galaxy s2 1k මේකට ඔයලා දීලා තියෙන free application ..download කරලා install karanna ගියාම install blockedකියලා error 1k එනවා... ඒ මොකද ඒ?.. මෙක root කරල නෑති නිසාද?....4n එක root කරනවනම් කරන්නේ කොහොමද කියලා පෑහෑදිලිව කියලා දෙන්න පුලුවන්ද?:sorry:. ලොකු උදව්වක්:yes::yes:...root...