මර්වින්ගේ CV එක.
හේවා කෝපරගේ මර්වින් සිල්වා හෙවත් දැන් ආචාර්ය මර්වින් සිල්වාගේ දේශපාලන ගමන ආරම්භ වන්නේ ඔහුගේ පියාගේ ගම වන බෙලිඅත්ත මැදමූලනට කිට්ටු දම්මුල්ල ගම්මානයෙනි. රස කැවිලි ව්යාපාරයක් ගෙන ගිය ඔහුගේ පියා වූ චිලී මුදලාලි කවදත් රාජපක්ෂවරුන්ගේ හිතවතෙකි.
මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වූ ඩී ඒ...