එහෙම කියන්න එපා මචන්, සුද්දෝ මේ රට පාලනය කළා නම් අපිට මෙහෙමවත් නිදහසක් හම්බ වෙන්නේ නෑ. ලංකාව නම් දියුණු වෙයි, අපි උන්ගේ වහල්ලු ගානට වැටෙනවා අපිටම කියල රටක් තීද්දී. මොන උනත් අපි නිදහසේ මෙහෙම හරි ජීවත් වෙන්ව කොහේ හරි රටකින් පන්නුවොත් අපිට යන්න තැනක් තීනවා. එක එකට බැනල වැඩක් නෑ බන් අපි මයි මුල...