ගොඩයන්න කියන්න තියෙන හොදම අදහස තමයි හරි කෙනෙක් මුනගැහිල ඩිසයින් එක කරගන්න කියන එක. මේ වෙලාවෙ උබට වියදම් වෙන මුදල ඉස්සරහට රෙපයාර් වලින් ඉතුරු වෙයි.
සිම්පල් ආන්සර් එකනම් පොදුවෙ ඉඩම් ගොඩ කරන්නෙ නිකන්ම අඩු ගානෙ ගහක් වත් කපන්නෙ නැතුව. පොලව ඔක්කොම ගොඩකරල උඩ විතරක් තලනව. හරි විදිහට අඩුම අඩියෙ පස් තට්ටු තලන්න ඕන. හැම තට්ටුවම තලල කම්පැක්ශන් ටෙස්ට් කරන්න ඕන. ඒක වියදම් වැඩි නිසා ගොඩක් අය කරන්නෙ නෑ.
මන් හිතනව උබ ස්ට්‍රිප් ෆ්වුන්ඩේශන් එකකට ගියොත් හොදයි කියල. සාමාන්යෙන් කියන්න්නෙ පස් එක්ක බොරු කරන්න බෑ කියල. කාලයක් යද්දි පොලව ස්වභාවිකව සෙට්ල් වෙනව. ඒකට ටික කාලයක් යනව. එතකොට පොලවයි බිල්ඩිමයි අතරෙ හැදෙන ගැප් එක නිසා බහිනව.
මචන් එxපීරියන්ස් එකෙන් පුලුවන් දේවල් කරන්න. හැබැයි ඒක හරිද වැරදිද කියල හොයන්න බෑ. ඒක දැන ගන්න වෙන්නෙ ඩිසයින් එකකින් විතරයි.
ඒ වගේම අනවශ්‍ය විදිහට වියදම් කරන එකත් අඩු කරගන්න පුලුවන්. උබට කියන්න පුලුවන් ඩිසයින් එක ඔප්ටිමයිස් කරල දෙන්න කියල. අනික අදින එකාට කියපන් ලෝ කොස්ට් විදිහට අදින්න කියල.
එක එක අය හිතන විදිහට, දන්න විදිහට වෙනස් වෙනස් දේවල් කියන්න පුලුවන්. හැබැයි උබ අනිවා අවුල් වෙනව. ඒ නිසා නිසා වෙන අයගෙ අදහස් ගනින් හැබැයි ඒක මත ඩිපෙන්ඩ් වෙන්න එපා