1. E

    ලව් එක 18++ හෙල්ප්

    මචන්ලා මම අද මගේ ලව් එක නැවැත්තුවා..!!!සැහෙන කාලයක් ඉවසුව මේක...මගේ කෙල්ල මට ආදරෙයි..නමුත් සැකය කියන දේ එක්ක...මම සැහෙන අවස්ථාවන් දුන්න හදාගන්න.පුළුවන් තරම් පැහැදිලි කර... මම ඒකිට නරක දේවල් කරලා නැහැ කිස් නම් කරලා තියෙනවා..බීච් එක්කන් ගිහින් තියෙනවා අවුරුදු තුනක් ලව්...
  2. E

    Job Help

    up up
  3. E

    Job Help

    wada karaayek neme ban wadaakryek wenna ne onee
  4. E

    Job Help

    machnla mama wadiya elakiri enne naa.. mta help ekak one mama CCNA Complted. MCSA Server 2012 me mase exma karala ewara karanwa BCS certifcet ekath karnawa mta me qulification walin ganna puluwan job monawada mage O/Level Result 4A & 4B A/Level 3S in maths stream :frown: mona wage job ekakata...
  5. E

    import කරන වාහනේ clear කරන්න LC open කරපු කෙනා ඉන්න ඕනෙද ??

    මචන් ඇටර්නි බලය තාත්ත ට පවරන පැවරීමක් කරලා උබ පලයන්..4000ක් වගේ යන්නේ වැඩේට...ලෝයර් කෙනක් හම්බෙයන්..!!!
  6. E

    IELTS Exam Help

    bumpi
  7. E

    IELTS Exam Help

    මචන් උබල දන්නවද IELTS exam ගැන..!!එකේ ගොඩක් අන්තර්ගතය එක්ක හොදට කරගන්න වීඩියෝ ඉ බුක් වගේ ඒවා තියෙනවා නම් දාපන්කෝ මෙතන..!!!!!:)

    No contents