මචන්ලා මම වැඩ කරන්නේ හොටෙල් ෆීල්ඩ් එකේ..!!ලොකු ජොබ් එකක් නෙමෙයි..
මම කලින් අවුරුදු හතරක් වගේ
4 star hotel එකක outlet cashier කෙනෙක් විදියට වැඩ කරා.!!
දැන් receptionist සහ front office cashier විදියට අවුරුද්දක අත්දැකීම් තියෙනවා..
මට රට යන්න ඕනේ බිස්නස් මැනේජ්මන්ට් ඉගෙන ගන්න (හොස්පිටලිටි...