ගංජා ටිකක් ගහපු කාලයක් මටක නැ ,මේ ජරා KG නේ දැන් තියෙන්නේ.සල්ලි තියෙන වෙලාවට ඉදල හිටලා hash කැල්ලක් ගහල ඉන්නවා.දැන් ඒවත් එච්චර quality නැ.හැබැයි මන් හිතන්නැ බන් ඕක නීතිගත කරාට අපේ උන්ට ඕක දරාගන්න පුළුවන් වෙයි වෙයි කියල.ඕක දියුණු රටවලට හරියනවා,අපේ උන් ඕක වල බූරු නිදහස වගේ කරගන්නවා,අපේ මිනිස්සු...