ආදරය හා සංස්කෘතිය හා අපි
රටක සංස්කෘතිය
ආදරය තහනම් කරනවනං
ඒ සංස්කෘතිය කොහොමද දියුණු එකක් වෙන්නෙ...
රටක සංස්කෘතිය
සිප ගැනීමක් අපරාධයක් විදිහට දකිනවනං
ඒ සංස්කෘතිය කොහොමද උත්කර්ෂයට නගන්න කියලා කියන්නෙ..
ආදරය කිරීම බිත්ති හතරකට සීමා කරගන්න කියනවනං...
මහ පාරෙ ඝාතනයකට වැඩිය සිප ගැනීමක් අපරාධයක්...