පොත් බෙදා දීම - 8 වන දැක්ම (Elakiri Book Donation 8th Step)
ඔන්න අපෙ යාලුවනෙ..
එළකිරි.කොම් පොත් බෙදා දීම 2024 පටන් ගන්න සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.
අපෙම පොඩි කැකුළුවල අනාගතය අට වෙනි වතාවටත් අපිට පුලුවන් ආකරයට එලිය කරන්න පටන් ගන්න යන්නෙ.
ඔයාල දැනටමත් දන්නවා ඇතිනෙ පහුගිය අවස්තා හතේ ම අපි...