ඇයි මචන් මේවා ඕනෑතරම් සපත්තු කඩවල ගන්න තියෙනවනේ. බොරැල්ල, කිරිබත්ගොඩ, නුගේගොඩ, දෙහිවල පැත්තේ සපත්තු කඩවල ඕනෑතරම් තියෙනවා. මම ගිය සතියෙත් ankle එක තියෙන pair එකක් ගත්තා 2800 කට... :D
MC එකේ නම් මේ මොස්තරේ ඒවා වැඩිය පේන්න නැහැ. ඒකේ වැඩියෙන්ම තියෙන්නේ shine වෙන PVC සපත්තු ජාති. ඒවායේ එච්චර decent...