ඒ කාලේ කෙල්ලෝ කොට ගවුම් ඇන්දා විතරක් නෙමේ බං පොඩ්ඩක් බලපන් 90 ගණන් මැද වෙනකම් කොල්ලොන්ගේ කොටකලිසනුත් කොටයි. ඇද නම් ඔය විදියට ඇඳුම් ඇඳගෙන පාරක බස් එකක එහෙම ගියොත් ඉතින් මොනවා වෙලා නතරවෙයිද දන්නේ නෑ. ඒ අආකෙල ඒ ස්ටයිල් හොඳ නම් ඇයි අදට බැරි? මම නම් කැමතියි ආයෙත් ඒ වගේ ස්ටයිල් එනවට :D