රටම ප්‍රතික්‍ෂේප කල රනිල් හට මෛත්‍රී හරහා අගමැති කම දීමට නම් අපට වුවමනාවක් නැත.. මන් ද මුස්ලිම් කොන්ග්‍රසය පොදු අපේක්‍ෂකයාට සහය දෙන්නේ ඒ හරහා රනිල්ගෙන් ඔවුන්ට ලැබෙන දිස්ත්‍රික්ක බුක්ති විඳීමටය. ප්‍රශ්ණය වන්නේ ජනවාරි 8 ජන්දය හෙතුවෙන් අති උතුම් පාප් තුමාගේ ශ්‍රී ලංකා සංචාරය (13) අවලංගු වුවහොත්...