ඒක තමයි මාත් කියන්නේ.. පලවෙනි කාර් එක හින්ද ඇල්ටො එකක් ගනින්..උම්බෙ සාක්කුවටත් හොදයිනෙ. අනිත් එක කියන තරම් අල්ටො එක චා නෑ බන්.. මම හයිවේ එකේ 100ට විතර ගියා තේරෙන්නෙවත් නෑ වාහනෙට. අනිත් එක පෙනුමත් එහ්ම්ම අවුලක් නෑ. බ්‍රැන්ඩ් නිව් හින්දා බය වෙන්න දේකුත් නෑ. ඊට පස්සෙ ටික කාලයක් ඕක පාවිච්චි කරල ඊට...