1. Mr.Silva

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පව් අනි උඹට අක්කල ඇන්ටිලා සෙට් වෙලාම නැද්ද
  2. Mr.Silva

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපේ බස් වල එක එක එවුන් බුකින් දාලා ට්‍රිප් යනකොට අනුරාධපුරේ එහෙම ට්‍රිප් යනකොට බස් එක්ක මමත් යනවා අනුරාධපුරේ ගියාම බස් දාන්න තියෙනවා කුට්ටම් පොකුණ කිට්ටුව ප්ලේස් එකක් ඉතින් ඔතනට ගිහින් කුට්ටම් පොකුණ පැත්තේ තල් සූකිරි කඩවල රවුමක් දානවා සමහර වෙලාවට ඔතන කඩේක අපි ගියාම නිතරම වගේ කන කඩයක් තිබ්බා...
  3. Mr.Silva

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    un kanne cn wala 5 tharu hotel walin ;):D
  4. Mr.Silva

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    mama hithanne podi podi weda karanawa gov ekenuth mama hithanne mokakhari system ekak thiyenawa
  5. Mr.Silva

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    aha ehema kenek innawada uta akka kenek:P
  6. Mr.Silva

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :P haa mama hithuwe ubai palathuru kewenne ne kiwwe kiyala ohe fresh milk ehema thiyenawada kohomada ban cn wala kema beema
  7. Mr.Silva

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    oya ratawal waladi hodama wede thamai palathuru ehema fresh ewa thiyenawa ne belgium wala ehema patta fresh fruits thiyenawa :love:
  8. Mr.Silva

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    mehe lokuwata hithuwata ban oya ratawala ehemai thathwe
  9. Mr.Silva

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අරබමු අපි සබේ කතා නායක මුල් තැන
  10. Mr.Silva

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කනව ඇති හිටු කියලා එහෙනම් තෙල් කන්න එපා පලතුරු කාපන්
  11. Mr.Silva

    Dialog Tv Updating Now

    එහෙම එකක් උනාද අපේ තියෙන්නේ අර අලුත් බොක්ස් එක රිවයින්ඩ් ටීවී තියෙන එක විව් හබ්
  12. Mr.Silva

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මැක් ඩොනල්ඩ් යන්නේ ඇමරිකාවේ දුප්පත්ම සෙට් එක යකෝ :P
  13. Mr.Silva

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    31ක්ද කොහෙද බන්
  14. Mr.Silva

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එකේ මචං හෙන චාටර් සෙට් වෙලා තියෙනවා මට ඇත්තටම :angry: සමහර අවුට්ලට් වල එවුන් නිකන් බඩු ගන්න ආව වගේ හැසිරෙන්නේ KFC නම් වැඩිය සෙට් වෙලාම නැහැ ඩොමිනොස් එකේ බඩ යන පිසා කන්නෙ නැහැ බන් ජරාව මැක් එකේ ෂෙයාර් බොක්ස් එක නම් මරු දවස් දෙකක් උනත් කන්න පුළුවන් පිස හට එකේ ලාව කේක් එක මරු :D
  15. Mr.Silva

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වයස කියන්නේ අංකයක් බන් අපි හදවතින් තාමත් කාටුන් බලනවා
  16. Mr.Silva

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :angry: එකී මට වඩා වැඩිමල් මම හිතන්නෙ

    No contents